NMRA දත්ත මැකීයාම

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    ඒහෙම call කරල මේක delete කරපන් කිව්වම කරන process කොහෙද තියෙනේ බන්. අපි නන් email එකක් ගෙන්නගෙන එකත් අයෙත් confirm කරල තමයි erase එකක් ගහන්නෙ.
    yes. email kiannet itin lankawe piligath document ekak neme gov department walata giyama. oyata email eka ennet director gen nam itin call karala kiuwa ha samanai. 3n parak confirm karala karath echarama tama. u have to do it. inna amathiyata yanakan hora unama amathigen seal eka gahala awath umba tama hire

    anika balapan me media karayo liyana vidiya

    "Interrogation of the said software engineer has revealed that he had erased the relevant data from the database using a special command"

    u nikan amuthu , hitha matha karala wage. Ara niyamuwan rathitha guwan yana (2500 toy drone) wage


    1632987291925.png


    rahasigatha kianne VPN da dan na?
     
    Last edited:
    • Like
    Reactions: vgp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    අවශ්‍ය දේ කරගත්තා. ඔය ඇතුලට දාපු උන් නිකම්ම එලියට එයි. උදවු කරපු මිනිස්සු හැමදාම හිරේ තියන්න බෑනේ ;-)

    👆🏼👆🏼

    රටේ මහබැංකුවට පවා වැඩේ දීපු එකෙක්ව ජනාධිපති කරගෙන…….

    මේ ටික කියලම අප්පිරියයි වේස බයියනේ 😐😐
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,199
    113
    ප*යාගල
    sorry.com
    මේ ටික කියලම අප්පිරියයි වේස බයියනේ 😐😐
    කල්පනා කරල වැඩක් නෑ ඔව්ව. අමු සින්හල ගූ ජාන කියන්නෙ හොරු.

    මම වගේ එකෙක් උනා නම් අතින් වියදම් කරල හරි මකපු data cloud backup ගහල.. ඊටපස්සෙ මකලා අහුවෙනව. ( ඔය වගේ සින් එකකට බෑ කිව්වත් බෙල්ල ගහල යන්න පුළුවන් )

    අහුවුනාට පස්සෙ එලියට ඇවිත් ...රටකට පැනලා අරුන් සේරටම අරිනවා... cloud backup එක public දාල
     
    • Like
    Reactions: shenat