No තොරන් for වෙසක්.

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    maru thirana appa. thoran ne kiyala edata pansal yaida ban. godak katti set wela yanne dawal hawasa pansal gihin reta thoran balan ennane. (thoran ithin palaweni dawase kohomath hariyata weda nethi eka wenama kathawak.) kauru hari eka set ekak oya adahas denawa aththe. mankolla kanawata helmat thahanan karanawa, diyawediyawata sini ganan karanawa, trafic adu karanna wahana ganan wedi karanawa. den kale lingika apayojana arawa mewa wedi nisa podi eunge jundawal kapaida danne ne anagathe lingika aparada adu karanna. therumak nethi weda.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Owa nawathalama damma nm hodai. Thambi thamai owayen laaba ganne.
    Ara dabadiwa charika ekkan yna wadi hariyak business eka karannet thambi.
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    බුදු සසුන දිය කිරිම unp රනිලාගේ ප්‍රමුකම රාජකාරියක් වේ..

    ඕක දැන්වත් තේරුම් ගත්තන් ලොකුම දෙයක්...වෙසක් එකට තොරණ ගහන්ඩ තහනම්, වෙනත් ආගම් වල මහා උස්සව වලට ලෝකෙ ලොකූම ඒව හදල ගිනස් වාර්තා තියන්ඩත් unp වද රනිලගෙ පාන්ඩුව සප් එක දුන්න....අපිට තොරණක් බලන එකත් තහනම් කරා....ඕන්න වෙනස....



    wesa ballo news eka hariyata kiyawapan :lol:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Say good for good thing and Bad for bad things.

    This is a good move.

    Thorana eka dawasak late una kiyala mukuth wenne nehene.
    Aduma gane temple yana aya 10% walin hari wedi wei.

    As a Buddhist i appreciate this move.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ccc-30-03-2018-3.jpg


    උපාසකම්මල දුන්න ඡන්දෙටත් කෙළවගන්න හදන්නෙ...!! පොඃ...!!

    පාතාලෙ එවුන් හැමදාම එකා ගානෙ මරාගන්නව, කුඩු, කේ. ජී. ලොරිගනන් මාට්ටුවෙනව, මහවැලි ගඟත් හාරනව වැලි ජාවාරම් කාරයො. හ්ම්... කියල සද්දයක් නෑ වෙසක් පෝයට තොරණක් හැදුවම තමයි අවුල... මේවට හිනා යන්නෙ පුකෙන්....අම්මප...

    හරියට නිව්ස් එක කියවලා ඉඳපං උලමො
     
    වෙසක් පොසොන් පෝය දිනතොරණ ප්‍රදර්ශනය තහනම්



    chrome_2018-03-30_10-54-17.png

    වෙසක් පොසොන් පෝය දින
    තොරණ ප්‍රදර්ශනය තහනම්

    වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
    පොහොය දිනයේ වැදගත්කම නොසලකා තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
    කෙසේ වෙතත් පෝයට පෙර හෝ පෝයට පසු දිනවල
    ප්‍රදර්ශනයට


    අවහිරතාවක් නැත.
    සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරී වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට නවතන ලෙස දැනුම්දී තිබේ.
    අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියෙන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව දැන්වීය.

    S D Senaratne · 4 hours ago
    ඒ කියන්නෙ මේ ආන්ඩුව බෞද්ධයාව බලෙන් පන්සල් වලට කොටු කරන්න තරමටම බුද්ධාගමට ආදරෙයි කියලද? බම්බුව තමයි. පාරෙ තොරණ් තිබුනා කියලා වෙසක් පෝය දවසෙ පන්සල් වල සෙනග අඩු වුනේ කවදද? ගමටම ඇහෙන්න දවසට පස් පාරක් ලවුඩ් ස්පීකරෙන් ආගම යදින අයට නීති නොදා පන්සලේ පිරිත් දැම්මා කියලා හාමුදුරුවො හිරේ දාපු ආන්ඩුව. වෙසක් උත්සවය වැටෙන්නෙ පෝය දවසට එදාට පන්සල් ගිය මිනිස්සුම තමයි රෑට තොරණ් බලන්න යන්නෙ. තොරණ නිව්වා වගේ මුළු රටේම බෞද්ධ ආගම නිවා දමන්න කරන නින්දිත වැඩක් මේ කරන්නෙ.

    Report
    Reply

    +24
    සූරසේන 144p · 2 hours ago


    පිස්සු හු ආන්ඩුව
    ගාමිනී ජයවික්‍රම පෝය කීයක් සිල් ගත්තාද?


    Report
    Reply



    +82
    ගොන් සයිමන් · 4 hours ago


    හපෝයි..
    මම වෙසක් කූඩු හදලා ඉවර වෙන්නේ පෝය දවසට. කොහොම හරි හවස් වෙද්දී කූඩු ටික එල්ල ගන්නවා. පෝයට සිල් ගන්නේ නැතුව කූඩු හද හදා ඉන්නවා කියලා එකත් තහනම් කරයිද දන්නේ නෑ.


    Report
    Reply


    +65
    Ranatunga Arachchi · 3 hours ago


    යකෝ තොරනෙන් පෙන්නන්නේ පන්සිය පනස් ජාතක කතා වලින් උපුටාගත්ත ජාතක කතාවක් මිසක්.. බෞද්ධ සාශන අමාත්‍යාංශය ඇමතියගෙයි හොර ගෑනිගෙයි හෙලුව නෙවේ.. නොදකින් විතරක් අතීතයේ සිට පැවති හැම චාරිත්‍ර යක්ම මේ රජය වෙනස් කරනව.

    Report
    Reply


    +47
    සීරු බුරා · 3 hours ago


    බූරු තකතීරු මරි මෝඩ කම් වලින් අඩුවක් නැති වහපාලනේ තොරන් ගලවගෙන ගිහිල්ලා මුහුදෙ ගිල්ලවයිද දන්නෑ.

    gossip lanka
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    oke kiyanne wesak poson "dinayedi" thoran epa kiyala. eka hoda deyak. ita passe dawas wala idan thoran balamu. wesak dawase "budu dahama" igena gamu !
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තේරුමක් නැති වැඩක් කරලා තියෙන්නේ කොහොමත් යන කෙනා පන්සල් යනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ccc-30-03-2018-3.jpg


    උපාසකම්මල දුන්න ඡන්දෙටත් කෙළවගන්න හදන්නෙ...!! පොඃ...!!

    පාතාලෙ එවුන් හැමදාම එකා ගානෙ මරාගන්නව, කුඩු, කේ. ජී. ලොරිගනන් මාට්ටුවෙනව, මහවැලි ගඟත් හාරනව වැලි ජාවාරම් කාරයො. හ්ම්... කියල සද්දයක් නෑ වෙසක් පෝයට තොරණක් හැදුවම තමයි අවුල... මේවට හිනා යන්නෙ පුකෙන්....අම්මප...

    මුන්ට එල්ලෙන්න වැල් නැතුව බන්...