No Arms No Legs No Worries

SIC

Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    යාලුවනේ මට ලස්සනට හදවතක් තියෙන මනුස්සයෙක්ගේ ලස්සන වැඩසටහනක් හම්බුනා.ඉතින් හිතුව ඔයාල එක්ක බෙදාගන්න...

    Nick%20Vujicic.PNG


    මේ මනුස්සයගේ අත් වත් කකුල් වත් නැහැ.එත් අද ලෝකේ ඉන්න කෝටිපතියෙක්....ඒ ඒ මනුස්සයගේ තියෙන ආකල්ප නිසා...

    සමහර විට වැඩක් නැහැ වගේ හිතෙයි..මේ පොඩි වීඩියෝ ව බලල ඉන්න.




    හදවතට යමක් දැනුනානම් බාගෙන බලන්න.මෙන්න සම්පුර්ණ dvd එක....


    http://kickass.to/nick-vujicic-no-arms-no-legs-no-worries-t5175549.html

    මේකෙන් යමක් ජීව්තේට ගත්ත නම් ඒක ලොකු දෙයක්.තවත් හරවත් යමක් අරන් නැවත එන්නම්..හැමෝටම සුබ දවසක්
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Nick.

    paw wade ban. monawa unath dairya agaya karanna one. dan babekuth inna thaththa kenek :)