No Avatar කියල වැටෙන්නේ ඇයි...!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    No Avatar කියල වැටෙන්නේ ඇයි...!

    මේක මළ මඟුලක් බං...මට Avatar එකක් දාන්නම බෑනේ බං..!

    දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්කෝ..!!! :no::no::no::no:


    lpyjOFXc4zeFAp38VFkkADLZdLOltQXmE2O2hJccEQc=w247-h207-p-no


    9ZdsLLWGABAXNUTNGMcMJXO-iZDWlIdN0lwJJgTNHRs=w179-h207-p-no



    අඩේ බම්පියක් වත් දාලා සප් එකක් දියන්..!
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    දැං උඹ ඔය දාගෙන ඉන්නේ අහවල් එකද..?

    oya thiyenne bn :eek:

    ඇයි ඔය දාන් ඉන්නෙ මොකක්ද එතකොට කුකුලො..:growl:

    මේකා 2007 upload කරපු avatar එක අදද කොහෙද upload වෙලා ඉවර වෙලා තියෙන්නෙ




    නෑ දෙයියෝ...!!! :sorry::sorry: :D Edit Avatar කියන තැනට ගියාම ඒක තියනවා. Profile එකට ගියාම තමයි පේන් නැත්තේ..! :baffled::baffled::baffled::baffled:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මගේ එකේ photo එක මාරු වෙන්නේ නැහැ බන්.. Cache Clear කරලා දැම්මත් එහෙමයි බන්.. ඇඩ්මින් අයියට දෙපාරක් විතර කියලා තියෙනවා... වැඩක් නැහැ... :dull:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මගේ එකේ photo එක මාරු වෙන්නේ නැහැ බන්.. Cache Clear කරලා දැම්මත් එහෙමයි බන්.. ඇඩ්මින් අයියට දෙපාරක් විතර කියලා තියෙනවා... වැඩක් නැහැ... :dull:

    හුරේ......! තවත් එකෙක් ඉන්නවා... අනේ වරෙන් බන් මේක විසදගමු.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හුරේ......! තවත් එකෙක් ඉන්නවා... අනේ වරෙන් බන් මේක විසදගමු.


    සද්ද නැතුව හිටියට මගෙත් ඔහොමයි බං..:rofl:
    ඉමේජ් එකක් වෙනස් කර ගන්න ගියාට ඒක හරීයන්නෙම නෑ..:oo:
    දැන් වැඩේ අත ඇරල දාල තියෙන්නේ..:baffled: