No body voted for Wimmal werawansa . But he is more famous than Mahindha's son, Ranil

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    No body voted for Wimmal werawansa . But he is more famous than Mahindha's son , Ranil, and Sarath Fonsaka. What happened to all votes.

    55 percent is Tamil and Muslims what happened to all votes. only one Muslim Fuzee UPFA and tamil mp in unp ticket came . Who ate all the votes.
     
    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    නාධිපතිතුමා මේ දිනවල අනාගත කැබිනට් මණ්ඩලය තෝරමින් සිටින බව කියනු ලැබේ. එතුමන්ගේ කල්පනාවට ගැනීම සඳහා අපි පහත සඳහන් යෝජනා කීපය කරන්නෙමු.

    අගමැති - නාමල් රාජපක්ෂ (අනාගතේ ජනාධිපති කරන්න ඉන්න නිසා කොළේ වහල ගහන්න ඕනැ නැහැනෙ. දැම්ම ම දීලා දැම්ම නම් ඒකත් හරිනෙ.)

    බැසිල් රාජපක්ෂ - ජාතිය ගොඩ ගැනීමේ ඇමති (එතුමා නැතිනම් ජාතිය ගොඩ ගන්න ඉන්නේ වෙන කවුරුද?)

    උසස් අධ්‍යාපන ඇමති - ආචාර්ය මර්වින් ද සිල්වා (ආචාර්ය කෙනෙක්නේ.)

    වනිතා කටයුතු ඇමති - දුමින්ද සිල්වා (අනර්කලී පළාත් සභා මන්ත්‍රිනියගෙන් අහන්න.)

    විමල් වීරවංශ - සංස්කෘතික ඇමති (සීගිරිය බලන්න යන්න දෙන්න.)

    චම්පික රණවක - ආරක්ෂක ඇමති (හුග දෙනෙක් නොදන්නව වුණාට මෙයා තමයි යුද්දෙ කළේ. යුද්දෙ ගැන පොතකුත් ලියලා තිබෙනවා.)

    එස්.බී. දිසානායක - අධිකරණ ඇමති (හිටපු අග විනිසුරු එක්ක පරණ කේස් එකකුත් තියෙනවනේ.)

    සජින් වාස් ගුණවර්ධන - විදේශ ඇමති (එතුමා මිහින් ලංකා බිම දැම්මට එතුමන්ගේ ම කියලා ගුවන් යානාත් ගත්තානේ. ඒවයින් රට යන්න පුළුවන්.)

    සනත් ජයසූරිය - ක්‍රීඩා ඇමති (එතකොට එයාට අවුරුදු හැටක් වෙන කල් ම ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරලා තවත් වාර්තාවක් තබන්න පුළුවන්.)

    මහින්දානන්ද අලුත්ගමගේ - ආගමික කටයුතු හා සදාචාර සංවර්ධනය පිළිබඳ ඇමති (බාර් ගොඩක් තිබෙනවනේ. ඡන්දෙත් හොඳට කළානෙ.)

    වාසුදේව නානායක්කාර - කම්කරු ඇමති (කාලා වරෙන්කෝ.)

    ජීවන් කුමාරතුංග - විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති (කලිනුත් කට්ටිය රට යැව්වනේ පාට් ටයිම් ජොබ් එකක් විදියට.)

    ඒ.එච්.එම් ෆවුසි - ඛනිජ තෙල් ඇමති (සොයන්නාට සම්බ වේ.)

    රෝහිත අබේගුණවර්ධන - මුදල් ඇමති (රත්තරංනේ.)

    අනුර ප්‍රියදර්ශන යාපා - ජනමාධ්‍ය ඇමති (නමටනේ.)

    නිමල් සිරිපාල ද සිල්වා - සෞඛ්‍ය ඇමති (ලෙඩා දුකානේ.)

    මෛත්‍රීපාල සිරිසේන - කෘෂිකර්ම ඇමති (පව්නේ.)

    ඩිලාන් පෙරේරා - කාර්ය භාරයක් නොමැති ඇමති (94 සිට ඉඳලාත් කැබිනට් ඇමතිකමක් නැහැ කියලා හැමදාම නාහෙන් අඬනවානේ.)

    ඩිව් ගුණසේකර - ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාග්‍රතා ඇමති (වැඩකුත් නැහැනේ.)

    ;););):yes::yes::yes::P:P:P:P:P
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    fattta rep added :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    :lol::lol::lol:

    Suba Anagathayak :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    patta machan patta :lol::lol: :rofl: