NO CHICKEN ANY MORE

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Bussiness karanna kemathi kenek innawa nam kiyanna

    Suppler kenek set karala dennam..

    Maxis - Wennappuwa
    Jaya - Marawila
    Weehena - Mahawewa

    All are Sinhalese...

    (Mage neme aee :P )
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Bussiness karanna kemathi kenek innawa nam kiyanna

    Suppler kenek set karala dennam..

    Maxis - Wennappuwa
    Jaya - Marawila
    Weehena - Mahawewa

    All are Sinhalese...

    (Mage neme aee :P )


    Sinhalu paw pin balanawa owa karanakota.eka thama muslim un oya business allaganne.ape sinhalunge boru sobane.kanna puluwan wikunana eka paw.:lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ඔය broiler chicken නෙමෙ පුලුවන් නම් curry chicken කාපන් එව රහසි.. බෙත් ගහන්නෙ නෑ මන් හිතන්නෙ


    හෑබයි කටු එහෙම හයියයි ටිකක්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඔය broiler chicken නෙමෙ පුලුවන් නම් curry chicken කාපන් එව රහසි.. බෙත් ගහන්නෙ නෑ මන් හිතන්නෙ


    හෑබයි කටු එහෙම හයියයි ටිකක්

    හයිය මස් තමා පට්ට.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    ඔය broiler chicken නෙමෙ පුලුවන් නම් curry chicken කාපන් එව රහසි.. බෙත් ගහන්නෙ නෑ මන් හිතන්නෙ


    හෑබයි කටු එහෙම හයියයි ටිකක්

    Curry chicken kiyanne bithhara ganna unge eva, un avurdu 2k vithara jeevath venava ne
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    pork kanne balagena machan me lagadi ape uncle kenek
    hiti gaman hospital aran giyaa blood pressure eka ambanaka
    wadi wela godak amaru una. hethuwa balama pora pork kanawa
    idala hitala wade wenakan hoyanna baruwa giya

    Wild boar kapan less fat
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    balaagena yaddi meke bahutharayak inne mas kana ewun. :)

    උඹ වෙජිද?මගෙ යාළුවෙක් ඉන්‍නවා වෙජි.හැමතිස්සෙම නහයෙන් අඩනවා කඩේකට.ගියහම කන්න දෙයක් නැහැ කියලා.:(
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    උඹ වෙජිද?මගෙ යාළුවෙක් ඉන්‍නවා වෙජි.හැමතිස්සෙම නහයෙන් අඩනවා කඩේකට.ගියහම කන්න දෙයක් නැහැ කියලා.:(

    Kehel gediyak aran kate obapan