Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දේශප්‍රේමී බදුර්දීන්

    2HNpH0Y.png



     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යුද්දේ ඉවර උන කාලේ බැසිල් එක්ක බදිරුදීන්ලා ඒ පැත්තට වැඩක් කලේ නැහැ කියන්න කාටවත් බැහැ.
    මේකා හැදුවේ බැසිල් තමා.කාලෙකට හරි ආණ්ඩුව control කරන්න බලයකුත් ලැබුනානේ කොහොම හරි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විපක්ෂ ප්‍රබලයෝ කී දෙනෙක් නම් එන්න අහල තියෙනවද බන් ගෝඨගෙන්....... ඕකා 20 සහය දෙනවා කියන්නේ ආණ්ඩුවටඑනව කියන එකද?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    විපක්ෂ ප්‍රබලයෝ කී දෙනෙක් නම් එන්න අහල තියෙනවද බන් ගෝඨගෙන්....... ඕකා 20 සහය දෙනවා කියන්නේ ආණ්ඩුවටඑනව කියන එකද?

    බදුර්දීන් පාස්කු ප්‍රහාරේට කෙලින්ම සම්බන්දයි කියපු බයියෝ නේද මේ අපේ හාන්දුර්වනේ :rofl: