ආණ්ඩුව පෙරලමු

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මේ ජනතාද්‍රෝහී ජෙපි ආණ්ඩුව පන්නලා දේශප්‍රේමී රනිල් රාජපක්ෂ පාලනය යලිත් ගෙන එන්න ඕනේ කියන උන් අදහස් කොටාගෙන යමල්ලා. තවත් අපිට ඉවසන්න අමාරුයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    මේ ජනතාද්‍රෝහී ජෙපි ආණ්ඩුව පන්නලා දේශප්‍රේමී රනිල් රාජපක්ෂ පාලනය යලිත් ගෙන එන්න ඕනේ කියන උන් අදහස් කොටාගෙන යමල්ලා. තවත් අපිට ඉවසන්න අමාරුයි.
    මොනවද ඉවසන්න අමාරු?
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කොහොමද පන්නන්නේ. අරගලයක් ගෙනත්ද?
    88 89 වගේ බටලන්ද ගෙනාවනම් හරි රනිල් ලව්වා

    උන්ම පෙරලගෙන ආයේ පරණ පුරුදු විපක්ෂෙට යන්න හදන්නේ
    මහින්දගේ කාලේ වගේ මිනිස්සු බය කරලා හරි චන්ද ගන්න ඕනේ
    ------ Post added on Dec 17, 2025 at 9:05 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    88 89 වගේ බටලන්ද ගෙනාවනම් හරි රනිල් ලව්වා

    මහින්දගේ කාලේ වගේ මිනිස්සු බය කරලා හරි චන්ද ගන්න ඕනේ
    ------ Post added on Dec 17, 2025 at 9:05 PM
    ඔලු බක්කෙක් දාලා නටන්න. කෝකටත් උබ ලොතරැයියක් අරගෙන ලෑස්ති වෙලා ඉන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    මේ ජනතාද්‍රෝහී ජෙපි ආණ්ඩුව පන්නලා දේශප්‍රේමී රනිල් රාජපක්ෂ පාලනය යලිත් ගෙන එන්න ඕනේ කියන උන් අදහස් කොටාගෙන යමල්ලා. තවත් අපිට ඉවසන්න අමාරුයි.
    අපේ අනාගත ජනපති නාමල් මහත්තයාගේ මයිලකට හරි අතක් තිබ්බොත් පර ජෙප්පොන්ව මරාගෙන මැරෙන්නේ
    නාමල් ද රනිල්ද කියලා එකක් කියපන් යකෝ. 🤌 🤌 🤌

    මොනවද ඉවසන්න අමාරු?
    ඌගේ ගුදමාර්ගෙට ලු අමාරු. 😹😹😹😹. වෙලාවකට ඌ බෛයියෙක්. තව වෙලාවකට ඌ ගුපියෙක්. ඌ අපිට අපිට ආතල් දෙනවද කොහෙද 😹😹😹
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    මේ ජනතාද්‍රෝහී ජෙපි ආණ්ඩුව පන්නලා දේශප්‍රේමී රනිල් රාජපක්ෂ පාලනය යලිත් ගෙන එන්න ඕනේ කියන උන් අදහස් කොටාගෙන යමල්ලා. තවත් අපිට ඉවසන්න අමාරුයි.
    ෆෝමලීන් ටිකක් ගැහුවනන් හරි කුනුවෙන්නේ නැතුව තියාගන්න
    නැත්තන් ඉතිං පුළුං පුරෝලා තමයි ඉතින් 2048 අරං එන්න වෙන්නෙ :rolleyes:
    😹 😹 😹 😹 😹
     
    • Haha
    Reactions: vito

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කෝමත් අනුරගේ ආන්ඩුව පෙරලන්න ඕනේ. කරුමෙට සාධනිය විපක්ශයක් අහලකවත් නෑ. අඩුම පාඨලියවත් එනවනම් විපක්ශ නායකයෙක් විදියට හොදයි. එක්කෝ අර අඩ්වොකාට ප්ලස් එකේ ඉන්න කොටා ලිබරල් පක්ශයක් අටවන් ආවත් හොදයි. අනුර සහ ගැන්සිය old school බගස් මුංට මේකේ තරමක් කරන්න පුලුවන් ඒත් මුං හරි යන් නෑ ඉස්සරට යන්න . එක්කෝ අර බිං හාරන තට්ට ඩොකා එන්න ඕනේ මහ එකා විදියට පක්ශෙන් . ඌ එන්න තව සෑහෙන කල් බලං ඉන්න වෙනවා ඉලගට බිමල් ඇවිල්ලා ඌත් 12 කාල යනකම් ඉන්න එපැයි. මුංව අඩුම 2027-30 වෙනකොට එලවන්න ඕනේ
     
    • Love
    Reactions: Udaya Ponnampila

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    නාමල් ද රනිල්ද කියලා එකක් කියපන් යකෝ. 🤌 🤌 🤌

    ඌගේ ගුදමාර්ගෙට ලු අමාරු. 😹😹😹😹. වෙලාවකට ඌ බෛයියෙක්. තව වෙලාවකට ඌ ගුපියෙක්. ඌ අපිට අපිට ආතල් දෙනවද කොහෙද 😹😹😹
    ඌ ආතල් එකක් ගන්නේ
     
    • Haha
    Reactions: Cypress

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    ඔය අපේ ලොතරැයි මල්ලි වෙන්න 99.99% චාන්ස් එකක් තියෙනව
    Who Is That Jeremy Renner GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Haha
    Reactions: Cypress

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අම්මප ඔව් පළපුරුදු ප්‍රබුවරු දකින්නේ නැතිව දුකය්