(No)Dakina wenasa - (නො)දකින වෙනස
මේක මේ මෑතක ඉදලා මම / අපි ගොඩක් වෙලාවට මුහුණ දෙන අත්දැකීමක්.
කවිය මම දැම්මට සම්පූර්ණ අයිතිය නම් මගේ නෙවෙයි.
නමුත් අදහස මගේ... මම ලිව්ව කවිය මීට වඩා ගොඩක් සරළයි (වචන) නමුත් වෙන එකෙනෙක් කවිය පොඩ්ඩක් කැටයම් කපලා පිංතූර දාලා හදලා දුන්නා...ඉතිං අපි දෙන්නගෙම නම් නැතුව කවිය දානවා....
මොකද මේක අපි දෙන්නගේ 50-50 නිර්මාණයක්
බලන්නකෝ එහෙනම් කොහොමද කියලා...

sudu paatin thiyena tika nam deparak withara kiyewwa hehe..lassana nirmanayak..anith kenage namath damma nam hondai 
e unata Rattu apita nam maru fun ekak denne 

mokada mama deyak kiyanna kalin eya ma eka kiyana eka ho eya deyak kiyanna kalin mama e dema kiyana eka thamai godak welawata wenne..ekai ape padanama ....samanyen api kiyana karana dewal nogelapunoth ape padanama nam dedarala yaawi... oka ithin balana ayata penne nehe ne... ekai wede .. .ganak ne apita nam maara fun
lol........ 
ow ow oya kiyana de sathathika eththa ... Danna 5K