No device could prove our theory of gravity wrong... until now

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,793
    1,501
    113
    United States
    Veritasium එකේ thumbnail එකේම 'We tested it' කියලා ලොකු අකුරෙන් දාලා තියෙන්නේ ලොකු කතාවක් වෙන්න ඕනේ — මෙච්චර කල් gravity වගේ අපි හැමදාම ගන්න theory එකක් prove කරන්න device එකක්ම නැතුව තිබ්බා කියන එක හිතාගන්න අමාරුයි. ඒ metallic vacuum chamber වගේ gadget එක දැක්කම බැලුවම මොකක්ද ඇතුලේ කරන්නේ කියලා. Einstein වත් පොඩ්ඩක් කලබල වෙලා ඇති වගේ 😄
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,434
    1
    13,433
    113
    Gotham City

    ග්‍රැවිටි එහෙමත් නැත්තම් ගුරුත්වාකර්ෂනය කියලා පොලවෙන් වස්තූන් ආකර්ශනය කරගන්නවා කියන දේ ඇත්තටම නැහැ .
    එහෙම දෙයක් තියෙ නම් අපෙ පංචෙන්ද්‍රියට මේක දැනෙන්න ඔනි ,ඒ කිව්වෙ ඇස ,කන නාසය දිව ශරීරය කියන පසිඳුරන්ට හෝ එකකට හෝ මේක අසු වෙන්න ඔනි .එත් ඒක එහෙම නැහැ .
    නිව්ටන් ඇපල් ගහක් යට ඉද්දි ඇපල් ගෙඩියක් ගහෙ ඉඳන් පොලවට වැටුනා.
    නිව්ටන් ඒ සංසිද්ධියට කතාවක් හැදුවා, ඒක තමා අපි ග්‍රැවිටි එහෙමත් නැත්තම් ගුරුත්වාකර්ෂනය තියෙනවා කියලා ඉගෙන ගන්නෙ.
    එත් කට්ටිය ප්‍රශ්න කලා එහෙනම් හඳ පොලවට ඇදලාගන්නෙ නැත්තෙ ඇයි අනෙකුත් ග්‍රාහක කෑලි ඇදලා ගන්නෙ නැත්තෙ ඇයි ඔය කියනවා වගේ ආකර්ෂන බලයක් තියේනවානම් ?
    ඕකට ඔන්න නිව්ටන්ගෙන් අවුරුදු දේසීයකට පස්සෙ අයින්ස්ටයින් කතාවක් හැදුවා මේ ගුරුත්වාකර්ෂනය කියන එක ඇති වෙන්නෙ කාලය සහ අවකාශය තුල ග්‍රහ වස්තුවෙ ස්කන්ධය නිසා ඇතිවෙන වක්‍රතාව නිසා කියලා .
    හැබැයි ඒ වක්‍රතාවත් පංචේන්ද්‍රයන් හෝ ඉන් එකකට හෝ දැනන සංකල්පයක් නෙමෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,455
    58
    15,801

    • Haha
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,465
    113
    35
    Spain

    එහෙම අදින්නේ නෑ බන්. කාන්දමක් වගේ නෙවේ වැඩ කරන්නේ. ස්කන්ධය එක්ක තමයි සීන් එක. අපේ පවා තියෙනවා අබිත්තන් ග්රවිටි එකක්. පොළොව හඳ ට ඇදෙන්නේ නැත්තේ නෑ. හඳ නිසා නේ වඩදිය බාදිය ඇති වෙන්නේ. මූද හඳේ බලපෑම නිසා වෙනස් වෙනවා. හඳ, පොලොව දෘඩ වස්තුවක් නිසා, ඇහැට පෙනෙන වෙනස්කම් නැතිව ඇති. හඳ පොළොවට අදින්නේ නැත්තේ මොකද? එක මටත් ප්‍රස්නයක්. හොයල බලන්න ඕන.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,302
    1
    7,287

    උබ දන්නවද newton Gravity හොයාගන්න කලින් මිනිස්සු පාවී පාවී හිටියා කියලා.
    Newton නැත්තං අපි තාම පාවී පාවී ඉන්නවා.
     
    මෙහෙමයි බටහිර විද්‍යාවෙන් මෙව්වාට උත්තර නැහැ .
    යම් කිසි දෙයක් නිරික්ෂණය කරලා ඒකට කතාවක් හැදුවා .
    නිව්ටන් ගුරුත්වාකර්ෂණය ගැන කියන්න කලින් ඇපල් ,දොඩම් ,පොල් වැටුණේ නැද්ද පොලවට ?
    නිව්ටන් බලය සංකල්පය විස්තර කරන්න කලින් පිරමීඩ, දාගැබ් ,ප්‍රාකාර වගේ දෙවල් කොච්චර ලෝකෙ හැදුනාද ?

    හඳ නිසා වඩදිය බාදිය ඇතිවෙනවා ,ඔව් ඒකත් ඒ නිරික්ෂණයකට ගොතාපු කතාවක් තමා .

    මෙහෙම හිතපන් ,
    තඩි ගහක් තියෙනවා
    ගහ වටේට බෝලයක් කැරකි කැරකි තියෙනවා

    එක මිනිහෙක් කියනවා " මේ ගහෙ ඉන්න රුක් දෙවියාගෙ බලෙන් තමා මේ බෝලෙ ගහ වටෙ කැරකෙන්නෙ " (ඒක ඒ මිනිහාට සාපෙක්ෂ නිරික්ෂණය )
    තව කෙනෙක් කියනවා " මේ බෝලය ගහ වටේ කැරකෙන්නෙ කවුරු හරි මේ බෝලෙට ගුරුකමක් මන්තරයක් මතුරලා ඇති ඒ නිසා තමා මෙහෙම " කියලා .
    තව කෙනෙක් කියනවා "මේක පිටසක්වල ජීවින්ගෙ ක්‍රියාවලියක් "
    කියලා

    නිව්ටන් වගෙ එකෙක් කියනවා ,මේ ගහෙ කඳට තියෙනව යම් ආකර්ෂණය බලයක් ඒ ආකර්ෂණ බලය නිසා තමා බෝලෙ කැරකෙන්නෙ කියලා
    එතකොට කවුරු හරි අහනව ඇයි එහෙනම් බොලෙ ගහට ඇදල ගන්නෙ නැත්තෙ කියල
    ඔන්න තව කවුරු හරි නිව්ටන් වගෙ එකෙක් කියනව ගහෙ කඳ අවට තියෙනව ක්ෂේස්ත්‍රය කියල එකක් ඒ ක්ෂේස්ත්‍රට අර බොලෙ සකන්ධය නිස ඇති වෙනව සුළු වක්‍රතාවක් ඒ වක්‍රතාව නිසා තමා මේ ගහ වටේට බෝල කැරකෙන්නෙ " කියලා

    ඉතිං පේනවනෙ දැනුම තමන්ගෙ චින්තනයට සාපේක්ෂයි .
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,137
    884
    113
    ගුරුත්වාකර්ෂණය කියන්නේ කාල-අවකාශය වක්‍ර කිරීමක් - එය බිමට ඇද ගන්න බලයක් නොවේ.

    පැරණි කාලේ ඉර්ධියෙන් ගමන් කලේ කාල-අවකාශය වක්‍ර කරලා වෙන්න ඇති.

    අභින්නා ලාභින්ට කර හැකියි මේ වගේ ->

    මෙයත් කරන්නේ ඒක. නමුත් මෙවැනි කසින භාවනා නිවනට බාධා කරනවා මිස උපකාරී වෙන්නේ නැත.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,282
    5,031
    113
    Abyss
    ගුරුත්වාකර්ෂණය කියන්නේ කාල-අවකාශය වක්‍ර කිරීමක් - එය බිමට ඇද ගන්න බලයක් නොවේ.

    පැරණි කාලේ ඉර්ධියෙන් ගමන් කලේ කාල-අවකාශය වක්‍ර කරලා වෙන්න ඇති.

    අභින්නා ලාභින්ට කර හැකියි මේ වගේ ->

    මෙයත් කරන්නේ ඒක. නමුත් මෙවැනි කසින භාවනා නිවනට බාධා කරනවා මිස උපකාරී වෙන්නේ නැත.

    ඕවට රැවටෙන්න එපා බන් තාම