15% Tax අඩු කලත් අඩු නොවුනු Maruti Alto 800
තර්කානූකූලව, යථාර්තය දැන ගැනීම උදෙසා
Maruti Alto 800
අය වැයට ප්‍රථම වටිනාකම = 1,498,000
ඩොලරයේ අගය වෙනස් යැයි කියමින් වැඩිවූ පසු = 1,525,000
15% අඩු කිරීමෙන් පසු = 1,465,000 (මෙයට Center locking ඇතුලත්ව නැති අතර 12,500 Rs ගෙවීමක් සිදු කර එය ඇතුලත් කළ යුතුය. මුලදී 1,498,000 වටිනාකමට center locking අංගය ඇතුළත් කර තිබිනි )
මෙසේ බලන විට tax 15% අඩු වුවත් AMW සමාගම මගින් මෙම වාහන සදහා අඩු කළ තිබෙන සත්‍යය වටිනාකම වන්නේ රු 20,500 වැනි මුදලකි.
අවම වශයෙන් අඩුවූ % සලකා බැලීමේදී රු 100,000 පමනක් වත් අඩු විය යුතු වන අතර, නමුත් එම සහනය පාරිභෝගිකයාට ලබා නොදීමට සමාගම වග බලා ගෙන ඇත.
මෙසේ පාරිභෝගිකයන් හට ලැබිය යුතු සහනය වංචනික ලෙස උදුරා ගැනීමක් වන්නේ නම් මෙය වහාම සොයා බැලිය යුතුය..
වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි..!
Please Read Below Links : http://www.lankanewsline.com/news-line/මරුටි-ඇල්ටෝ-ගාන-බහී.html
http://www.nation.lk/edition/busine...rastic-price-slash-on-small-cars-traders.html

Last edited: