මනුස්සයා කපටියෙක් වගේ. ඇත්තටම ඔය තත්වෙට පත් වුණා කෙනෙක්ට ඔහොම තනියෙන් වීඩියෝ එකක් කරන්න තරම් හැකියාවක් නෑ බොහෝ දුරට. මට sure ඇත්තම social life නැති ,යාළුවෝ නැති අය ඉන්නව මේකේ fake profile පිටිපස්සේ. මමත් එහෙම කෙනෙක්. මේ කෙනා ඇත්තටම එහෙම කෙනෙක් නම් කමක් නෑ. හැබැයි බොරුව මාකට් කරන කෙනෙක් නම් පට්ටම චාටර්. මිනිස්සු හැංගිලා ඇත්තටම විඳවන ප්‍රශ්නයක් තමන්ටත් තියෙනවා කියලා බොරුවට මාකට් කරලා මොකක් හරි ප්‍රතිලාභයක් ගන්න හදනවා නම්.