Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NO ELECTIONS 2024 ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැලූ බැලූ අත රනිල්ගේ කැම්පේන් එක පේන්නට තියෙන්නේය.

වජිරලා සාගලලා අකිලලා මෙන්ම රවීලා ද බරටම වැඩට බැහැලාය.

ඒත් තාමත් රනිල් නිහඬය.

රනිල්ට තවත් අවුරුදු පහකට ජනාධිපති වෙන්නට ඕනෑය. ඒකේ දෙකක් නැතිය.

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ආකාරයේ මිනිහෙක් නෙවේය.

ජේආර් පවා විශ්‍රාම ගත් නමුත් රනිල් එහෙම වෙන්නේ නැතිය.

රනිල්ගේ එක පසෙක බැසිල්ගේ රාජපක්ෂ කඳවුරය.

අනෙක් පැත්තෙන් ලන්සා අමරවීර සන්ධානය මෙන්ම පොහොට්ටුවෙන් වියුක්ත වූ පරණ පොහොට්ටුවෝය.

ඒ විතරක් නෙවේය.

සජබයෙන් එනවා යැයි කියනා සෙට් එක තව පැත්තකින් ය.

රනිල් හට මේ වෙලාවේ රාජපක්ෂලා කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් ය.

ගෙදර ගියොත් අඹු නසී

මග හිටියොත් තෝ නසී

ලන්සා ඇතුලු සන්ධානය රනිල්ට සහය දෙන්නේ රාජපක්ෂලාගෙන් වියුක්ත වුවහොත් විතරය.

රනිල්ට මේ මොහොතේ රාජපක්ෂලා ඕනෑ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ බලය පවත්වාගෙන යන්නටය.

ජන්දය කියන්නේ මේ මොහොත නෙවේය.

ඒ එළඹෙන්නේ බලය ලබා ගන්නා මොහොතය.

ජජනාධිපතිවරණ මොහොතේදී රනිල් බලන්නේ වාසිය කොයි පැත්තේද කියාය.

එතනදී එයාට රාජපක්ෂලා හෝ ලන්සා-අමරවීර සන්ධානය අතරින් තමන්ට වැඩි වාසිය ඇති පැත්ත දෙස බලන්නට වෙන්නේය.

රාජපක්ෂලා තමන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට තර්ජනය කරන්නේ රනිල්ට ආයෙත් හිතන්නට බල කරන්නටය.

50% ලබා ගන්නේ කෙසේද හා ඊටත් ඔබ්බෙන් එසේ ගැනීමට ඇති නොහැකියාව යන සාධක මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය යන්න කෙරේ බරපතල ලෙස බලපාන්නේය.

රාජපක්ෂලා ජනාධිපතිවරණය මගහැරියහොත් සහ ලන්සා කණ්ඩායම සහය දැක්වූවත් රනිල් හට 50% ගන්නට අතිරේක ලක්ෂ 20 වත් සජබ සහ මාලිමාවෙන් කඩා ගන්නට සිදු වනු අනිවාර්යය.

ප්රශ්නය ඇත්තේ එසේ කිරීමේ හැකියාවක් තනි රනිල් හට ඇද්ද යන්නය.

රනිල් ඉන්නේත් බිත්තියටම හේත්තු වෙලාය.

ඒ තත්වය යටතේ රනිල්ගේ සහය ලබන රනිල් නොවන පොදු අපේක්ෂකයා සාධකය තවදුරටත් වලංගුය.

පොදු අපේක්ෂකයා සාධකයේ වලංගු භාවය පවත්වාගනිමින්ම සිය ජනාධිපති අපේක්ෂකත්වය රැක ගැනීමට රනිල්ට ගහන්නට ඉතිරි එක තුරුම්පුවක් විතරය.

ඒ, තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස පෙනී සිටිමින් අගමැති අපේක්ෂකයෙක් නම් කර ඒ හරහා අවශ්‍ය ආකර්ෂණය ලබා ගැනීමය.

එසේ වුවහොත් ජනාධිපතිවරණය යුගල දෙකක් අතර සටනක් බවට පත් වන්නේය.

ඒ උදාවන තත්වය නුදුරේදීම මාලිමාවටද සිය අගමැති අපේක්ෂකයා නම් කිරීමට බල කෙරෙනු ඇත්තේය.

එබැවින් 2024 ජනාධිපතිවරණය බොහෝ විට අනුර සහ හරිනි ට එරෙහිව රනිල් සහ තවෙකෙක් ලෙස පෙනෙන්නට ඇති ඉඩ ඉතා ඉහලය

නදීශ ද සිල්වා

2024.06.30

[QUOTE="saturn, post: 29926446, member: 529032"] [SIZE=5]බැලූ බැලූ අත රනිල්ගේ කැම්පේන් එක පේන්නට තියෙන්නේය. වජිරලා සාගලලා අකිලලා මෙන්ම රවීලා ද බරටම වැඩට බැහැලාය. ඒත් තාමත් රනිල් නිහඬය. රනිල්ට තවත් අවුරුදු පහකට ජනාධිපති වෙන්නට ඕනෑය. ඒකේ දෙකක් නැතිය. රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ආකාරයේ මිනිහෙක් නෙවේය. ජේආර් පවා විශ්‍රාම ගත් නමුත් රනිල් එහෙම වෙන්නේ නැතිය. රනිල්ගේ එක පසෙක බැසිල්ගේ රාජපක්ෂ කඳවුරය. අනෙක් පැත්තෙන් ලන්සා අමරවීර සන්ධානය මෙන්ම පොහොට්ටුවෙන් වියුක්ත වූ පරණ පොහොට්ටුවෝය. ඒ විතරක් නෙවේය. සජබයෙන් එනවා යැයි කියනා සෙට් එක තව පැත්තකින් ය. රනිල් හට මේ වෙලාවේ රාජපක්ෂලා කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් ය. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී ලන්සා ඇතුලු සන්ධානය රනිල්ට සහය දෙන්නේ රාජපක්ෂලාගෙන් වියුක්ත වුවහොත් විතරය. රනිල්ට මේ මොහොතේ රාජපක්ෂලා ඕනෑ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ බලය පවත්වාගෙන යන්නටය. ජන්දය කියන්නේ මේ මොහොත නෙවේය. ඒ එළඹෙන්නේ බලය ලබා ගන්නා මොහොතය. ජජනාධිපතිවරණ මොහොතේදී රනිල් බලන්නේ වාසිය කොයි පැත්තේද කියාය. එතනදී එයාට රාජපක්ෂලා හෝ ලන්සා-අමරවීර සන්ධානය අතරින් තමන්ට වැඩි වාසිය ඇති පැත්ත දෙස බලන්නට වෙන්නේය. රාජපක්ෂලා තමන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට තර්ජනය කරන්නේ රනිල්ට ආයෙත් හිතන්නට බල කරන්නටය. 50% ලබා ගන්නේ කෙසේද හා ඊටත් ඔබ්බෙන් එසේ ගැනීමට ඇති නොහැකියාව යන සාධක මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය යන්න කෙරේ බරපතල ලෙස බලපාන්නේය. රාජපක්ෂලා ජනාධිපතිවරණය මගහැරියහොත් සහ ලන්සා කණ්ඩායම සහය දැක්වූවත් රනිල් හට 50% ගන්නට අතිරේක ලක්ෂ 20 වත් සජබ සහ මාලිමාවෙන් කඩා ගන්නට සිදු වනු අනිවාර්යය. ප්රශ්නය ඇත්තේ එසේ කිරීමේ හැකියාවක් තනි රනිල් හට ඇද්ද යන්නය. රනිල් ඉන්නේත් බිත්තියටම හේත්තු වෙලාය. ඒ තත්වය යටතේ රනිල්ගේ සහය ලබන රනිල් නොවන පොදු අපේක්ෂකයා සාධකය තවදුරටත් වලංගුය. පොදු අපේක්ෂකයා සාධකයේ වලංගු භාවය පවත්වාගනිමින්ම සිය ජනාධිපති අපේක්ෂකත්වය රැක ගැනීමට රනිල්ට ගහන්නට ඉතිරි එක තුරුම්පුවක් විතරය. ඒ, තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස පෙනී සිටිමින් අගමැති අපේක්ෂකයෙක් නම් කර ඒ හරහා අවශ්‍ය ආකර්ෂණය ලබා ගැනීමය. එසේ වුවහොත් ජනාධිපතිවරණය යුගල දෙකක් අතර සටනක් බවට පත් වන්නේය. ඒ උදාවන තත්වය නුදුරේදීම මාලිමාවටද සිය අගමැති අපේක්ෂකයා නම් කිරීමට බල කෙරෙනු ඇත්තේය. එබැවින් 2024 ජනාධිපතිවරණය බොහෝ විට අනුර සහ හරිනි ට එරෙහිව රනිල් සහ තවෙකෙක් ලෙස පෙනෙන්නට ඇති ඉඩ ඉතා ඉහලය[/SIZE] නදීශ ද සිල්වා 2024.06.30 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom