NO ELECTIONS 2024 ??

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකයකු වෙත මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ව්‍යාපාරිකයකු වන සීඩී ලේනව නම් පුද්ගලයෙකු විසිනි.






    mu chande tibbe nattam loku deyak vei lankawe....mara ponnayekne ranila
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    වියවස්ථාව අර්ථ නිරූපණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සෘජු ඉල්ලීම් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. ඊට අමතරව පාර්ලිමේන්තුවට පනතක් ඉදිපත් උනාම එකේ වියාවස්ථානුකුල බව ප්‍රශ්න කරන්න පුළුවන් පුරවැසියන්ට එතකොට පාර්ලිමේන්තුවට නිර්දේශ (directives) දෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ඇරෙන්න සාමාන්‍ය පුරවැසියන්ට වියවස්ථාව පිළිබද සෘජු අර්ථනිරූපණ ඉල්ලන්න හැකියාවක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මේ අවස්ථාවේදී ගොනු කරලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක් ජනාධිපතිවරයාගේ දුර කාලය අර්ථ නිරූපණය කරන්න සහ එසේ කරන තෙක් ජනාධිපතිවරණය අත් හිටුවන්න කියලා. එහෙම අර්ථ නිරූපණ ඉල්ලන්න වියවස්ථාණුකුල අවකාශයක් ඔහුට නැති නිසාත් ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවෙන නිසාත් මීට කලින් මෛත්‍රීපාල ජනාධිපති විසින් තමාගේ ධූර කාලය පිළිබද මේ කරුණ පිළිබඳවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දී ඇති නිසාත් මේ නඩුව බොහෝ විට ප්‍රතික්ෂේප වෙයි විභාගයට නොගෙනම. යම්කිසි හෙයකින් විභාගයට ගත්තත් ඉක්මනින්ම මේ ඉල්ලීම ප්‍රතිකෂේප වේවි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    අනේ ඉතිං අපටනං ඕව තේරෙන්නෙ නෑ

    ගුරුවරුන්ට ජල ප්‍රහාර කදුලු ගෑස් ගහපු එක ගැන නම් පට්ට කලකිරුණ

    අපේ හිරුණිකා මැඩම්ට වෙච්ච දේටත් මම කැමති නෑ
     
    • Sad
    Reactions: Bitter Truth

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    චන්දෙ නම් කල් ගියාට කමක් නෑ.... බිස්නස් ලාවට තල්ලු වෙන්න ගත්තා විතරයි... ආයේ හොහ් ගාලා නවතිනවා චන්දයක් තිබ්බොත්.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    චන්දෙ නම් කල් ගියාට කමක් නෑ.... බිස්නස් ලාවට තල්ලු වෙන්න ගත්තා විතරයි... ආයේ හොහ් ගාලා නවතිනවා චන්දයක් තිබ්බොත්.
    Aththa kiyapn Ranilta neda denna hitan inne uba :lol: :lol: :lol: Habai prasiddiye kiynna lajjai eka nisa chande kal damu kiynawa:lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ඡන්දෙ තිබ්බා කියලා ලංකාවේ අමුතු දෙයක් වෙන්නේ නැහැ බං

    ඒක් කෙනෙක් ට වත් 51% එක නම් ගන්න බැරි වෙයි
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    ඡන්දෙ තිබ්බා කියලා ලංකාවේ අමුතු දෙයක් වෙන්නේ නැහැ බං

    ඒක් කෙනෙක් ට වත් 51% එක නම් ගන්න බැරි වෙයි
    Amutu deyak wenawa. Ara Ranilui Mahindai kiyana pal horu denna athu gawilama yanwaa. 51% gannawada nadda balanna chande tiyamuko
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,071
    113
    ශ්‍රේෂ්ඨාධිකයකු වෙත මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ව්‍යාපාරිකයකු වන සීඩී ලේනව නම් පුද්ගලයෙකු විසිනි

    චන්දෙ නම් කල් ගියාට කමක් නෑ.... බිස්නස් ලාවට තල්ලු වෙන්න ගත්තා විතරයි... ආයේ හොහ් ගාලා නවතිනවා චන්දයක් තිබ්බොත්.

    hi.. සීඩී ලේනව :D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    වියවස්ථාව අර්ථ නිරූපණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සෘජු ඉල්ලීම් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. ඊට අමතරව පාර්ලිමේන්තුවට පනතක් ඉදිපත් උනාම එකේ වියාවස්ථානුකුල බව ප්‍රශ්න කරන්න පුළුවන් පුරවැසියන්ට එතකොට පාර්ලිමේන්තුවට නිර්දේශ (directives) දෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ඇරෙන්න සාමාන්‍ය පුරවැසියන්ට වියවස්ථාව පිළිබද සෘජු අර්ථනිරූපණ ඉල්ලන්න හැකියාවක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මේ අවස්ථාවේදී ගොනු කරලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක් ජනාධිපතිවරයාගේ දුර කාලය අර්ථ නිරූපණය කරන්න සහ එසේ කරන තෙක් ජනාධිපතිවරණය අත් හිටුවන්න කියලා. එහෙම අර්ථ නිරූපණ ඉල්ලන්න වියවස්ථාණුකුල අවකාශයක් ඔහුට නැති නිසාත් ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවෙන නිසාත් මේ නඩුව බොහෝ විට ප්‍රතික්ෂේප වෙයි විභාගයට නොගෙනම. යම්කිසි හෙයකින් විභාගයට ගත්තත් ඉක්මනින්ම මේ ඉල්ලීම ප්‍රතිකෂේප වේවි.
    ඔයා එහෙම කතාකරන්න එපා ජනාධිපති තුමාට අවුරුදු 5 ඉන්න දෙන්න
     
    • Haha
    Reactions: Kamal1996

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,916
    113
    අනේ ඉතිං අපටනං ඕව තේරෙන්නෙ නෑ

    ගුරුවරුන්ට ජල ප්‍රහාර කදුලු ගෑස් ගහපු එක ගැන නම් පට්ට කලකිරුණ

    අපේ හිරුණිකා මැඩම්ට වෙච්ච දේටත් මම කැමති නෑ
    Chande illapanko
     
    • Love
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඡන්දෙ තිබ්බා කියලා ලංකාවේ අමුතු දෙයක් වෙන්නේ නැහැ බං

    ඒක් කෙනෙක් ට වත් 51% එක නම් ගන්න බැරි වෙයි
    ගූ පොහොට්ටුව නැතිබංගස්තාන වෙනවා :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය

    mokatada mehema ekak illanne ithin??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    Amutu deyak wenawa. Ara Ranilui Mahindai kiyana pal horu denna athu gawilama yanwaa. 51% gannawada nadda balanna chande tiyamuko
    හරි බං අතු ගෑවිලා යනවා නම් ඔච්චර බය වෙන්න දෙයක් නැහැ නේ 🤣🤣
    කවදා ඡන්දෙ තිබ්බත් අතු ගෑවිලා යනවා නේ🤣🤣
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    හරි බං අතු ගෑවිලා යනවා නම් ඔච්චර බය වෙන්න දෙයක් නැහැ නේ 🤣🤣
    කවදා ඡන්දෙ තිබ්බත් අතු ගෑවිලා යනවා නේ🤣🤣
    Kawada thibbath kiyala un denna marenakmma inna bane. Chande tiynna neethiyen kiyala tiyana dawasata chande tiynna oni nathuwa un dennata oni dawasata newe chande tiyanne
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    RW is playing a cunning Game...Like his uncle JR...
    He wants to take either by Kekken or Kokken

    Will Jayantha Jaya save him at this crutial point?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    ඡන්දෙ තිබ්බා කියලා ලංකාවේ අමුතු දෙයක් වෙන්නේ නැහැ බං

    ඒක් කෙනෙක් ට වත් 51% එක නම් ගන්න බැරි වෙයි
    දිනන්න 51%ක් ඕනානැ.
    50%යි තව එක ඡන්දයි.

    ඒක ගන්නවා මේ පාර දිනන එකා කවුරු උනත්.
     

    Similar threads