NO FACEBOOK ON COLOMBO

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    case එක ලොකුවට යනවා වගේ. බන් colombo වලට FB access නැ. මුස්ලිම් උන් අද colombo වල meeting එකක් තියෙනවා කිව්වා නේද? මොකක්ද මේකට ගන්න තීරණේ කියල බලන්න. අද 9ට තිබ්බෙ මේ හින්දා colombo වල fb block කරලා වගේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැශින් වලින් බුකි වැඩ නෑ යූටියුබ් එකත් නෑ, ෆෝන් එකෙනුත් ක්‍රෝම් එකෙන් වැඩ නෑ, ඇප් එක බාගෙට වැඩ