No fap උපරිම දවස්/මාස කියක් ඉඳලා තියෙනවද?

Zayden

Active member
  • Aug 4, 2025
    70
    98
    33
    Porn හෝ Triggers (හිත අවුස්සන දේවල්) කිසිම දෙයක් නැතුව, 100% Clean NoFap උපරිම කොච්චර කාලයක් ඉඳලා තියෙනවද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,907
    10,126
    113
    menses week
    @RottenCOLT නම්ගි කෙම්නෙක්ද

    Dog Smile GIF
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ගං වතුර දාපු දවස් වල සතියක් හිටියා. No FAP, No Screen. ඇස් වලටනම් සහනයක් තිබ්බා වෙනනම් කියන්න තරම් වෙනසක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,841
    113
    සේදවත්ත
    ගහපු කාලයක් මතක නෑ , ඔටෝ යනවා , නිතරම ඉනෙන් පහල නිකං කිචියක් තියනවා ඒක තමා පාලනය කරන්න අමාරුම එක .