No fuel shortage - Minister of Energy Udaya Gammanpila #BREAKING

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,411
    12,692
    113
    Piliyandala
    රටම ගිලාබහිනා කිව්වත් පෝලිමේ ඉඳල පෙට්‍රල් ටික ෆුල් ටෑනක් ගහ ගත්තම තමයි ඉහලම සන්තෝසේ..

    ගෙදර තියෙනවා බරකරත්තෙටත් බුලියක් හරි හයි කරලා තෙල් ගහගන්න හදන්නේ මේ වෙලාවේ මිනිස්සු......