No holidays

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Thama mechara deyak welath job ekata enna kiyana companies monawada? apita danagena yanna dagena yamu :yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අවිස්සාවේල්ල වෙළඳ කලාපේ තවම වැඩ කරන කම්පැණි තියෙනවා...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Seethawaka Export Processing Zone



    Lanka Minerals & Chemicals (Pvt) Ltd

    Ceylon Biscuits Limited
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Thama mechara deyak welath job ekata enna kiyana companies monawada? apita danagena yanna dagena yamu :yes::yes:

    මචන් උබ නිකන් කකා බිබී ඉන්න රජයේ සේවකයෙක් උනාට වැඩ කරන තැන් වල කතන්දරේ ඊට වෙනස් ...ඔන්න උබල මේන් කියල සල්ලි ටිකක් හම්බකරල තිබුනානම් එක පාරටම company වහන්න පුළුවන් ...
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Seethawaka Export Processing Zone



    Lanka Minerals & Chemicals (Pvt) Ltd

    Ceylon Biscuits Limited

    ඔය company export කරනව ...එක පාරටම වහන්න අමාරු ඇති බන් ...රජයේ සේවය වගේ පටලවගන්න එපා ...
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මචන් උබ නිකන් කකා බිබී ඉන්න රජයේ සේවකයෙක් උනාට වැඩ කරන තැන් වල කතන්දරේ ඊට වෙනස් ...ඔන්න උබල මේන් කියල සල්ලි ටිකක් හම්බකරල තිබුනානම් එක පාරටම company වහන්න පුළුවන් ...

    eka thama bung, habaiyi oya MAS wage ewath niwadu dila thibaa ne
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Government eka hodata anagena tiyenne
    Gedara edan weda karanne kohomada ahuwama aru kiwwe essarahata ehema wedakarana kalayak enawa ICT advancement nisa ekata puruduwenna opportunity meka kiyala :lol:
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    හේලීස් ෆැබ්රික් එක. අහල පහල සේරම ෆැක්ටරි වහලා. ඔක්කොම පටන් ගන්නේ 30 වෙනිදලු. මේක විතරක් අරිනවා. :sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    හොටෙල්ස් ඔක්කොම වැඩ...රජයේ ඒවා වගේ හිතෙන හිතෙන විදිහට වහන්න බැහැ ඉතින්
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    අත්යාවශය සේවා නොවෙන කට්ටියක් වැඩ කට්ටියක් ගෙවල්වල.නිවාඩු ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ගෙදර ඉදන් වැඩකරන්න කියල මගෙඩියක් කරල.එක්කො ඇදිරිනීතිය දාන්න ඕන.කිසිම සමස්තයම කවර්වෙන ප්ලෑන් එකක් නැ.ඉතාලිවගෙ වෙනකන් ඉන්නවද මන්ද
    කිසිම ආයතනයකට හරියට තීරනයක් ගන්න බැරිවෙන්න හතරබීරි සර්කියුලර් එකක් නිකුත්කලේ

     
    Last edited: