දැන් හැමෝම දන්නවනේ කික් ඈස් නිර්මාතෘ මේවන විට ඇමරිකානු FBI බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවෙන බව.
නමුත් මේ වෙන විට විකල්ප ක්ලෝන් වෙබ් අඩවියක් පැමිණ තියෙනවා. ඒක තමයි Dxtorrent.com
ප්‍රශ්නයක් නැහැ ඕන තරමක් ඩවුන්ලෝඩ් කරගන්න එකයි ඇත්තේ. හැබැයි සල්ලි ඩොලර් මිලියන ගණන් වියදම් කරලා හදන චිත්‍රපට මෙසේ අසාදාරණ විදිහට නිතිවිරෝදි ආකාරයෙන් ඔබ ඩවුන්ලෝඩ් කරන විට දෙපාරක් නිර්මාණ කරුවා ගැන හිතන්න. ඔබට චිත්‍රපටය මිලදී ගැනීමේ හැකියාවක් තිබේනම් ටොරන්ට් වලින් තොරව මුදල් ගෙවා ඔරිජිනල් DVD තැටියක් මිලදී ගන්න දෙවරක් සිතන්න එපා.

Last edited: