NO LOCK DOWN

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,097
    113
    තමන්ගෙ බඩට වැදුනත් රට වහන්න ඕන කියන්නෙ සිරාම මිනිස්සු තමයි
    ඇත්තමයි බන්, මාරයි ඒ අතින් මනුස්සකම
     
    • Like
    Reactions: ruchira55

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,570
    6,344
    113
    ඇත්තමයි බන්, මාරයි ඒ අතින් මනුස්සකම
    Hmmmm aneyyy maarayi නේ
    උන් එක්ක palayan උද්ඝෝෂණ valata


    --https://www.facebook.com/AdaDerana24/videos/3114840012136144--

    තමන්ගේ vinaya හදාගන්න තරහ අරන් vada na
    ------ Post added on Aug 18, 2021 at 9:08 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,097
    113
    Hmmmm aneyyy maarayi නේ
    උන් එක්ක palayan උද්ඝෝෂණ valata

    උබලා වගේ උන් එක්ක තර්ක කරලා තේරුමක් නෑ බන්, මම කිව්වෙ මොකක්ද කියලවත් තේරුන් ගන්න බැරි උන් එක්ක මොන දියුනු සමාජයක්ද :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,721
    165,332
    113
    එකමත් එක රටක
    තමන්ගෙ බඩට වැදුනත් රට වහන්න ඕන කියන්නෙ සිරාම මිනිස්සු තමයි
    එහෙම කියන මිනිස්සු ඉද්දි, "කවුරු කිව්වත් මම රුසියාවේ සංචාරකයෝ ගෙන එක න්වත්ත්වන්නේ නෑ" කියලා, උන්ට කිසි නිරෝදයනයක් එපා කියලා ඉල්ලන උනුත් ඉන්නව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    ඇත්තමයි බන්, මාරයි ඒ අතින් මනුස්සකම
    බඩට වදින නිසා රට වහන්න එපා කියන්නෙ පට්ටම අත්මාර්තකාමි අය. උන් තමා පොසිටිව් වෙලා හොස්පිට්ල් වල ඉන්නකොට උන්ගෙ බිස්නස් මතක් වෙලා හොස්පිට්ල් වලින් පැනලා යන්නෙ. උන්ට කමක් නෑ උන නිසා සමාජෙට මොන වින්නැහියක් උනත්. රට ගිණි ගත්තත් තමන් විතරක් කාලා බීලා ඉන්න ක්‍රමයක් තමයි හිතන්නෙ. වල් වේස බයියන්ගෙ හැටි ඔහොම තමා.

    එහෙම කියන මිනිස්සු ඉද්දි, "කවුරු කිව්වත් මම රුසියාවේ සංචාරකයෝ ගෙන එක න්වත්ත්වන්නේ නෑ" කියලා, උන්ට කිසි නිරෝදයනයක් එපා කියලා ඉල්ලන උනුත් ඉන්නව.
    අනුර මේ ලඟදි කිව්වා, නූගතාට උගන්නන්න පුළුවන් හැබැයි මෝඩයට බෑ කියලා. මොලේ මැරිච්ච උද්දච්ච මෝඩයා ගැන කවර කතාද. දවස ගානේ මිනිස් බිලි දෙන්න වෙලා.
    ------ Post added on Aug 18, 2021 at 9:16 PM