No Medicine බෙහෙත් ඉල්ලේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,965
    68,384
    113
    ඉන්දුනීසියාවෙන් මිලියන ඵකහමාරක් බෙහෙත් ඵව්වට ගොඩක්ම ඵවල තියෙන්නේ පිලිකා රෝගින්ට බෙහෙත් බං..ඉන්දියාවෙන් බෙහෙත් දුන්නේ ඩොලර් 15000ක ගාණකනේ..ඒක මොනා කරන්නද..
    Beheth kanawada ban otchara.tawa $35000 kuth donate karalalu minissuma
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    GIF by Pepsi
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,140
    113
    maharagama
    යකඩ ගෙන්නල තියෙන්නෙ ඕව ගෙන්නනෙ නැතුවද ?

    ඇයි බන් මුන් මෙච්චර මෝඩ ?

    ඕවා ගන්න ගියොත් යකඩ ගන්න සල්ලි මදි වෙනවා බ්‍රෝ https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html
    ------ Post added on May 2, 2022 at 5:59 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,570
    113
    අධීක ජනගහනය තමයි රටට තියෙන එකම හෙනේ. දැන්වත් කොන්ඩම් භාවිත කරපල්ලා රට වෙනුවෙන්. දැන්වත් එක පවුලට උපරිම ළමයි 2ක නීතිය ගේන්න වෙනවා. ඉදිරියේ පාලකයෙක්ටවත් කොන්දක් තියෙන්න ඕන ජනගහන පාලන නීති ගේන්න. සිංහලද දෙමලද මුස්ලිම්ද කියලා නෑ හැම පවුලකටම හදන්න පුලුවන් උපරිම දරුවන් ගණන 2ක් කරනකම් මේක ගොඩ ගන්න බෑ. ඕං මං කීවා.
     
    • Like
    Reactions: Any.key and AEG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,965
    68,384
    113
    අධීක ජනගහනය තමයි රටට තියෙන එකම හෙනේ. දැන්වත් කොන්ඩම් භාවිත කරපල්ලා රට වෙනුවෙන්. දැන්වත් එක පවුලට උපරිම ළමයි 2ක නීතිය ගේන්න වෙනවා. ඉදිරියේ පාලකයෙක්ටවත් කොන්දක් තියෙන්න ඕන ජනගහන පාලන නීති ගේන්න. සිංහලද දෙමලද මුස්ලිම්ද කියලා නෑ හැම පවුලකටම හදන්න පුලුවන් උපරිම දරුවන් ගණන 2ක් කරනකම් මේක ගොඩ ගන්න බෑ. ඕං මං කීවා.
    :shocked: :shocked: :shocked:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,541
    6,419

    මේක කරන්න තියා කියන්න වත් කොන්දක් නෑ එක පකෙක්ට වත්.. අවුරුදු ගානකට කලින් කරන්න තිබුන දෙයක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,965
    68,384
    113
    මේක කරන්න තියා කියන්න වත් කොන්දක් නෑ එක පකෙක්ට වත්.. අවුරුදු ගානකට කලින් කරන්න තිබුන දෙයක්
    :shocked: :shocked: :shocked:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    අධීක ජනගහනය තමයි රටට තියෙන එකම හෙනේ. දැන්වත් කොන්ඩම් භාවිත කරපල්ලා රට වෙනුවෙන්. දැන්වත් එක පවුලට උපරිම ළමයි 2ක නීතිය ගේන්න වෙනවා. ඉදිරියේ පාලකයෙක්ටවත් කොන්දක් තියෙන්න ඕන ජනගහන පාලන නීති ගේන්න. සිංහලද දෙමලද මුස්ලිම්ද කියලා නෑ හැම පවුලකටම හදන්න පුලුවන් උපරිම දරුවන් ගණන 2ක් කරනකම් මේක ගොඩ ගන්න බෑ. ඕං මං කීවා.
    50-60 හිටපු උන් තමයි මේක කෑවේ.. උන් නිකන් තියන එකට හු@#& රජයේ රෝහලේ පිනට වදන්න පුළුවන් නිසා වැදුව..
    ළමයි 5-6 කට උගන්වන්න බැරි නිසා ඉගැන්නුවේ නෑ.. ඒවගේ ප්රතිඵල තමයි මේ
     
    Last edited: