No more vapeing.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය කෙරුණි.

    ඒ අනුව එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.

    මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මේ බව කියා සිටියේය.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Owai ena chemicals monada kiyala hadana unwath danne naha. Flavours ganna ehema monawa use karanawada manda.

    Hoda wade cigarettes and vape use karana unta.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ඕක ජෝක් උනා නේද එතන. මේ වෙනකන් තාම කවුරුත් අත්තඩංගුවට අරගෙනත් නෑ කිව්වේ.

    ලංකාවේ සිගරට් ඒකාධිකාරියක් තියෙන ලංකා බ්‍රිටිෂ් දුම්කොළ සමාගම ඇරෙන්න තව සමාගම් වලට වෙළදපලට එන්න දුන්නා නං හරි. ඔකේ සිගරට් බොනවට වැඩිය හොදයි පිදුරු රිකක් රෝල් කරලා බොනවා.

    දැන් කියනවා ලංකාවේ සිගරට් අලෙවිය අඩුවෙලා කියලා. හැබැයි බදු අය වෙන ප්‍රතිශතයන් එන්න එන්න අඩු වෙලා. සමාගමේ ලාබය වැඩි වෙලා. කාන්තාවන් දුම්බොන ප්‍රමාණය පිරිමින්ට වඩා වැඩියි කියලත් කියනවා.

    ඇත්තටම වෙලා තියෙන්නේ මිනිස්සු ලංකා දුම්කොළ සමාගමේ පිදුරු සිගරට් වෙනුවට ඊට වඩා අඩු මුදලට රට සිගරට් බොන්න පුරුදු උන එක.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93

    Ow dan Manchester market eke wahi wahala
    Ekak 75/=
     
    • Like
    Reactions: Janatha Jhon

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    minissu dan ciggrt bonne nathi nisa boruwata vape ban karanna hadanawa. munta gaana wadi karannath ona minissu a ganan walata aran bonnath ona. hamoma manchester aran bonne dan. moda athal itin. vape tiyena unwa arrest karanna gyoth suddo ena ewun okkoma allanna wenawa
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    minissu dan ciggrt bonne nathi nisa boruwata vape ban karanna hadanawa. munta gaana wadi karannath ona minissu a ganan walata aran bonnath ona. hamoma manchester aran bonne dan. moda athal itin. vape tiyena unwa arrest karanna gyoth suddo ena ewun okkoma allanna wenawa
    ගිහාන් ආර් අංකල් සිගරට් ඒජන්සිකරුවෙක් ද
     
    • Haha
    Reactions: gihand4r