No no nooo

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සහුක්කිය දෙයියන්ට බාරයි
    රටේ අනාගතය දෙයියන්ට බාරයි
    ඔය දෙයියෝන්ගෙන් වැඩිම වැඩ ගන්නේ සාටක යක්කු.
    උන් තමා දෙයියෝ මවලා ඒ මාර්ගෙන් මිනිස්සු නටවන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    සෞඛ්‍ය දෙයියන්ට බාරයි 😂

    මාර වැඩේ ලංකාවට උනේ 🤣

    තව විදේශ ආධාරයක් දෙකක් වගේ එයිද කියල බලන්න වෙන්නැති රාජපක්සල ඔය තීරණේ ගන්න ඇත්තේ
     
    • Wow
    Reactions: B.Chat

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මෝඩ හැත්ත එක දිගට චීප් මාස්ක් දාල වෙන ලෙඩක් හදා ගනින්.
    මම නම් තැන නොතැන බලලා පුලුවන් තරම් නොදා ඉන්නවා. කලිනුත් එහෙමයි.
     
    • Wow
    Reactions: B.Chat

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මාස්ක් එක දාන්න ඉස්සර අවුල් එත් දැන් ඒක නැතිව බැහැ.. කොහොමත් වාහන දුම / දුවිලි වලින් බේරෙන්න පුලුවන්නේ..
     
    • Like
    Reactions: B.Chat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,939
    1
    58,938
    113
    Mother Earth
    මම නම් දාන්නෙ නෑ. මේ ළඟදි ටවුන් ගියා මම මාස්ක් නොදා. මාස්ක් එක නම් පට්ටම වදයක් මට නම්.
     
    • Like
    Reactions: B.Chat