SL Police Whatsapp no for general complaints

TrashPanda

Active member
  • Feb 23, 2026
    159
    222
    43
    සාමාන්‍ය පැමිණිලිවලට තියන පොලිසියේ Whatsapp no එක මොකද්ද?


    071 859 8888 වැඩ කරන්නේ නැත
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,255
    1,741
    113
    ශ්‍රී ලංකාව
    071 668 2682. හැබැයි කොයි වෙලෙත් ඇන්ඩියාව. එක දවසක් කම්ප්ලේන් කරා එහා ගෙදර රණ්ඩුවක් කියල. එහෙන් කියනව අසල් වැසියෙක් නිසා සාමකාමීව විසදා ගන්න කියල මට ගිහිං කියන්නළු. මං කිව්වා ගෑණු කෙනා කෑගහනවා ගහනවද කොහෙද කියල. ඊට පස්සෙ කියනවා දැනට වාහන එකක් වත් නෑ. හයර් එකට වීල් එකක් අරං ආවොත් මං ගාන දෙනවද කියල.