No Nut November

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    No Nut November Challenge

    No Nut November යනු පිරිමින්ගේ අධිෂ්ඨාන ශක්තිය උරගාබැලීම සදහා නොවෙම්බර් මාසයේ දී කිසිම කාමුක ක්‍රියාවන් වලින් හෝ ශුක්‍රාණු පිට කිරීම් (ejaculate) වලින් වැලකී සිටීමේ අභියෝගයි .

    No Nut November යේ නීති පහත පරිදි වේ:


    1. ඔබ මේ මාසය තුල කිසිම ලිංගික සංසර්ගය කටයුත්තක (sexual intercourse) හෝ ස්වයං වින්දන කටයුත්තක (masturbation) නොයෙදිය යුතුය.
    2. Pornography බැලීම හා ශිෂ්ණය උදර්ජනය (Boner) වීම සිදුකල හැක
    3. ඔබට එක ස්වප්න සමාේචනයන් (wet dream) ක් සදහා අවසර තිබේ. එක වරකට වඩා මෙය සිදුවේ නම් ඔබ මෙම අභියෝගයෙන් පරාද වේ.
    4. ඔබ මෙම අභියෝගය ජයගතහොත් ඔබ Destroy Dick December වටයට සුදුසකම් ලබනවා (නිර්දේශ නොකෙරේ)


      Moby-Dick-3.jpg

    ප්‍රවීන කලාකරු Johnny Sins මහතාද මෙම අභියෝගය භාරගෙන ඇත



    එසේ නම් අධිෂ්ඨාන ශක්තියෙන් මාසයක් රැදී සිටින්න. :frown:


    zu49jboz73x11.jpg
     
    Last edited:
    • Like
    Reactions: ryanex

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ශික් දැන්නෙ දැක්කෙ කලින් දැක්කනම් අද ඉදලවත් පටන් ගන්න තිබ්බා ;);););)