bus eke palayanko

7-8 නැවක් එනවා කියල තමයි newsවලනම් කියන්නේ.

hoda welawata full tank gaha gaththe![]()


umba koi hariye wageda bung inne wahane pare da park karanne![]()


Den ethakota samahara un Arjuna tat bena bena hitiya neda?මෙන්න කෙටියෙන් සිද්දිය.
IOC උන් බාල පෙට්‍රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.
දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.