NO OT to those who got "Free motorbikes"

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,038
    11,988
    113
    Ohio, USA
    26niUdZ.jpg

    A circular has been issued to cut the overtime payments of the government employees in the Southern province who have received “free motorcycles”, government employees complain.

    According to them this is an indirect limitation of their due facilities.


    Pointing out the unfair nature of this decision of cutting their overtime allowances by using the Rs. 50,000 worth motorcycle as a scapegoat, these employees claim that this is a clear violation of their employee rights.


    -theindependent-
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    ඔය බයික් දුන්නේ ක්ෂේත්‍ර රාජකාරී කරන අයට විතරයි. ඒ අයට කොහොමත් ඕටී හම්බෙන්නෙ නැති නිසා ප්‍රශ්නයක් නෑ. ක්ෂේත්‍ර රාජකාරී කරපු සමහර අයට බයික් නැතිව යද්දි කාර්යාල වල වැඩ කරපු ගොඩක් අය හොරට ලියුම් හදල බයික් ගත්තා. මේ ප්‍රවෘත්තිය අනුව නීත්‍යානුකූලව බයික් ගත්ත අයට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හොරට බයික් ගත්ත එවුන්ට තමා කෙල වෙන්නෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බයික් වලට මුලින්ම 45000ක් ගෙවල පස්සෙ ඉතුරු එක මාසික වාරික වලින් අවුරුදු පහක් යනකන් කපනව.:lol::lol::lol:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    බයික් වලට මුලින්ම 45000ක් ගෙවල පස්සෙ ඉතුරු එක මාසික වාරික වලින් අවුරුදු පහක් යනකන් කපනව.:lol::lol::lol:

    ඉතුරු ගාන පඩියෙන් කපනව කියල තාම කාටවත් නිලවශයෙන් දැනුම් දීල නෑ. එහෙම පඩියෙන් කැපුව කෙනෙක් හම්බවෙලත් නෑ. දැනට එහෙම පඩියෙන් කැපුව ආයතනයක් තියෙනව නම් කියන්න. මටත් ඒ ගැන දැන ගන්න ඕන.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය බයික් සිද්දිය චන්ද ගුන්ඩුවක් කරගෙන දැන් තොග පිටින් දුන්නට , රජයේ සෑම ක්ෂේත්‍ර නිලධාරියෙකුටම , රාජකාරි කටයුතු කිරීමට , බයිසිකලයක් හෝ එය ලබා ගැනීමට හැකියාව දියයුතු බව , 1980 ගණන්වල ගැසට් කරලා තියෙන්නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ මේ වගේ පාදඩ පෙරේත කපටි රජෙක් මේ ලෝකේ වෙනනම් නැතුව ඇති..ඕකව පණුවෝ ගහලා මැරෙන්නේ කවදා හරි..කරආආආආආආආආආස්ස්ස්ස් තුහ්..:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතුරු ගාන පඩියෙන් කපනව කියල තාම කාටවත් නිලවශයෙන් දැනුම් දීල නෑ. එහෙම පඩියෙන් කැපුව කෙනෙක් හම්බවෙලත් නෑ. දැනට එහෙම පඩියෙන් කැපුව ආයතනයක් තියෙනව නම් කියන්න. මටත් ඒ ගැන දැන ගන්න ඕන.


    දෙන්ඩ කලින්ම එහෙම කියල තමයි දුන්නෙ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපෝ මේ වගේ පාදඩ පෙරේත කපටි රජෙක් මේ ලෝකේ වෙනනම් නැතුව ඇති..ඕකව පණුවෝ ගහලා මැරෙන්නේ කවදා හරි..කරආආආආආආආආආස්ස්ස්ස් තුහ්..:lol:
    :yes::yes:කරආආආආආආආආආස්ස්ස්ස් තුහ්..:angry:
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    mara vada venne bn lankave.. man nam inne na bn... ape mama ge rate... man yanava dubai.. salli tikak hambakaranda :D :D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බයික් වලට මුලින්ම 45000ක් ගෙවල පස්සෙ ඉතුරු එක මාසික වාරික වලින් අවුරුදු පහක් යනකන් කපනව.:lol::lol::lol:
    :yes: :yes: :yes:
    Oya dena bike wala quality kohomada danneth na. Anith eka Honda eken gaththanam warrenty service ehemath labenawa.

    Pocket money walin bike dunna wage hitiyata othana minussunta labunu deyak naha.