No Sugar @God's sad 😥

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කහට කෝප්පයට සීනි දමා එය රසවත් කරගෙන පානය කරන්නට අපි පුරුදු ව සිටින්නෙමු. සීනි නොදැම්මත් අත්ලට සීනි ගෙන දිව ගාමින් අයෙක් තේ බොති. ඉදුණු පළතුරෙහි ෆ්රක්ටෝස් නම් සීනි වර්ගය අන්තර්ගත වුව ඒ බීමට ද සීනි එකතු කෙරේ. ඇතැමෙකු තැඹිලි බොන්නේ ද එයට සීනි හැන්දක් දමා කළතාගෙනය. පැණි නැති නම් සීනි දමා ගෙන කිරි කති. සීනියෙහි බලපුළුවන්කාරකම් එසේය. එසේ වුව ද තිත්ත වූ ජීවිතයකට නම් ඉන් පිටිවහලක් නැති වග එක තේ කෝප්පයකට සීනි හැඳි හතරක් පහක් දමා ගන්නා මම ඉඳුරා දනිමි. - මතක මල් මිටියාවත
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    Umbe amma ate ewapan tikak ballo
    උබේ අම්මව යැව්වා කඩේට සීනී ගේන්න, සල්ලි නෑ :( මුදලාලි ට උබේ අම්මව තියාගෙන සීනි එක ගෙදරට එවන්න කිව්වා අව්ලක් නෑනේ එමිලෝ ;)
     
    • Like
    Reactions: NRTG