No UNP vote for Fonseka

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
No UNP vote for Fonseka - Abdul Cader

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

Indika POLKOTUWA
Kandy District former UNP Parliamentarian A. R. M. Abdul Cader said not a single UNP vote will be allowed to be cast in favour of the Sarath Fonseka’s group at the General Election.
At the Presidential Election, substantial number of Muslim votes went in favour of Fonseka. This time such Muslim votes will not go to the group representing Fonseka.
In the future, the UNP will never change its symbol ‘elephant’ at any election nor will it extend its support to any other party with a different symbol other than ‘elephant.’
The party constitution too will take appropriate action against anyone in the UNP supporting the group represented by Sarath Fonseka, Cader said.
 

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    ජනරාල් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් දසලක්‍ෂයේ යෝධ පෙත්සමට අත්සන් තබති

    petishon_srath_03.jpg

    රාජපක්‍ෂ ආණ්ඩුව මගින් අත්අඩංගුවට ගනු ලැබු ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය මගින් මගින් අත්සන් දසලක්‍ෂයක පෙත්සමට අත්සන් තැබීම කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පක්‍ෂ නායකයන්ගේ සහ ජනසංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්ද පැවැත්විණි.
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    ජනරාල්ගේ නිදහස පතා අත්සන් කළ පෙත්සම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමක් - රනිල් වික්‍රමසිංහ

    අපේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්‍ෂකයකු, බලයට පත්වූ ජනාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගත් පළමුවන අවස්ථාව ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඉතිහාසගතවන අතර, ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කරන මෙම යෝධ පෙත්සම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ගන්නා පියරක් යැයිද එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.



     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    ජනරාල්ට නඩු පැවැරීමට ආණ්ඩුවට ඇයි මේ හදිසිය? - අජිත් පී. පෙරේරා


    ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඉතා කඩිනමින් රහසිගතව යුධ අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුවට මේ තරම් හදිසි උනන්දුවක් මතුවීම ප්‍රශ්නයක් යැයි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීධුර අපේක්‍ෂක නීතිඥ අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේය.