තෙරක් නොපෙනෙන සයුර මැද
කොයි අතට යන්ට දැයි
නෙතේරේ මට....
ඉමක් නොපෙනෙන සසර
තව කොතෙක් යන්ටද?
නැත....
ලද මේ දිවිය
තව ටික කලෙකින්ම ගෙවි යනු ඇත
ඒ නිසා විය යුතුමය,
අප‍්‍රමාදය.....
තාරුණ්‍යයේ සොදුරු සදහම් නෞකාව
කළ්‍යාණමිත‍්‍රයෝ යොවුන් සදහම් හමුව
සෑම මසකම දෙවන ඉරුදින
උදැසන 8 සිට සවස 4 දක්වා
මාලබේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර පුණ්‍යභූමියේ දි....