ඉංග්‍රීසි උගන්නන ගුරුවරු ඔක්කොම එලවල දාමු, ඔය මිනිස්සු තමා අපේ සිංහල භාෂාව විනාස කරන්නෙ
ඉතින් ඉංග්‍රීසි ඉගෙනගත්ත කියල සිංහල අමතකවෙන්නේ නෑ බන් ඔය ළමයින්ට. උඹ බය නැතුව හිටපන්ado mang ehema kiwe naha ban..
English 2nd language eka hatiyata thiboth athi.. Mung mey karanne 1st language karana eka ne .. shit hari awul ban


ගම්වල ළමයි english ඉගෙන ගන්නවට කියන කතා...

sira bn. ane manda ape rate samahara eunge maanasikathwaya nam.![]()