

බී ළූණු සහ අර්තාපල් බදු ඉහළට.2012 අගෝස්තු 13 සඳුදා- පස්වරු 05:04
ආනයනික බී ළූණු සහ අර්තාපල් සඳහා පවතින බදු මුදල් අද (13) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික සේවා සහ අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සඳහන් කළේ ඒ අනුව ආනයනික බී ළූණු කිලෝවක් සදහා පැවැති රුපියල් 25ක බද්ද තවත් රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 50ක් වනවා. රුපියල් 10ක්ව පැවති ආනයනික ආර්තාපල් කිලෝවක් සඳහා වූ බදු මුදල රුපියල් 20කින් වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
mata rep epa machanla ... eth poddak hithapalla... mehema ekaparama double karala badu ganan yawaddi api @2 thambagenada ban kanne ... thuk witharak ..me para deshapaalu haththata henagahanne nane ...

.. kamba horu .. 
man aarthika widyawa pilibanda upaadidariyek nowey .. samahara wita badu wadi kare deshiya ala saha lunu gowiya nagaa hitawannada kiala nam man danne na..eth ??? ,,,,,, api me sochcham padiyak aragena kohomada ban kanne ... paan gediyaka gaana balapan .. api mokada ban mekata karanne ... 

uputa ganeema
hirunews
Last edited by a moderator:

