NODAKIN

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    :angry::angry:

    බී ළූණු සහ අර්තාපල් බදු ඉහළට.2012 අගෝස්තු 13 සඳුදා- පස්වරු 05:04
    ආනයනික බී ළූණු සහ අර්තාපල් සඳහා පවතින බදු මුදල් අද (13) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික සේවා සහ අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සඳහන් කළේ ඒ අනුව ආනයනික බී ළූණු කිලෝවක් සදහා පැවැති රුපියල් 25ක බද්ද තවත් රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 50ක් වනවා. රුපියල් 10ක්ව පැවති ආනයනික ආර්තාපල් කිලෝවක් සඳහා වූ බදු මුදල රුපියල් 20කින් වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    mata rep epa machanla ... eth poddak hithapalla... mehema ekaparama double karala badu ganan yawaddi api @2 thambagenada ban kanne ... thuk witharak ..me para deshapaalu haththata henagahanne nane ... :angry::angry: .. kamba horu .. :no::no: man aarthika widyawa pilibanda upaadidariyek nowey .. samahara wita badu wadi kare deshiya ala saha lunu gowiya nagaa hitawannada kiala nam man danne na..eth ??? ,,,,,, api me sochcham padiyak aragena kohomada ban kanne ... paan gediyaka gaana balapan .. api mokada ban mekata karanne ... :no::no:

    uputa ganeema

    hirunews
     
    Last edited by a moderator:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ane manda ... ganiyekge passa paththak daala tibba nam umbala hamoma as deka kate dagena balay .... :(
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    machan me kale tamai lankawe ala, lunu hadapuwa galawanne.ekata tamai ratin genana ewaye mila wadi karanna yanne.
     

    vishankapraveen

    Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    Okoma karala Thawa light ut kapanawa o_O... Nugegoda Maharagama kirulapana Kohetawat light kapala naaa.... wattala gampaha Unta nam waradanne nathuwa kapanawa... 19 Dawasama Light naaa 29 dawasama light naaa A athara hamadama Handawata natam Dan eya pereda idan uda 8 idan light naa 10.45 wenakan :mad: kala kani
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ජොන්න පොනියා මාරාගෙන කැවත් මදි...