NOFAP Day 46 *FEMALE ATTRACTION PART 2* THIS IS GETTING INSANE

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේකයි බන් සමහරු එවුන් පුරුදුවෙලා තියෙන විදිය තමා මම නම් ජොකෙක් ඇන්දලා විනාඩි 5ක් 10ක් විතර වැල බලනකන් අල්ලන් ඉදලා අතාරිනවා ඒකෙම :ROFLMAO: :ROFLMAO: .
    නැත්තන් කලිසමෙ යනවා නින්දෙන් නොකර හිටියොත්. සමහර කාලවලට යවන්න උවමනාවක් ඇත්තෙම නෑ. තිස් ගනන් වෙනකොට කොහොමත් අතෙ ගහන්න එච්චර හිතෙන් නෑ. වයසට යනකොට ටිකෙන් ටික අඩුවෙනවා. බැන්දපු නැති එවුන්ට කොහොමත් වෙන කරන්න දෙයක් නෑ නෙහ්.
    වැල බැලුවත් පිටරට අස්වාබාවික ඒවා බලන් නෑ. . එවා කවදාවත් සැබෑ ලොකෙ වෙන් නෑ. අනික උපරිම විනාඩි 10ක් 15ක් තමා බලන්නෙ. දවස් 3 4කට සැරයක් පොඩි එකක් බැලුවට ලොකු අවුලක් වෙන් නෑ.
    පැය ගනන් බැලුවොත් මොලෙ අනිවා කුරුවල් වෙනවා. එවා පේන්න ගන්නවා ඇහැට. පිස්සුවක් වෙනවා. සමහර මෝඩයො porn movies වල වගේ කෙල්ලොන්ව ගෑනුන්ව අත පත ගාන්න ගිහින් ගුටිත් කාලා කූඩුවටත් යනවා . උවමනාව ඇවිත් නොකර ඉන්නත් හොද නෑ. රෑ නිදාගන්න කලින් තමා හොදම වෙලාව. මම නම් වතුර ටික යවාගන්න විතරයි වැලක් බලන්නෙ. නොබල ඉන්න තරමට හොදයි ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Mn hithuwe ejaculation ekath eka wena scene ekak kiyala. Anyway math hamadama hithanawa nofap karanna oni kiyala eth nwaththaganna bane bn :( any tips?
    ෆැප් කරල ඉවර උන ගමන්ම subject එක පොඩි වෙලාවකට හරි එපා වෙන ගතියක් එනවනෙ. එතකොට ආයෙත් අනිත් අතට පෝන් බලන්න හිතෙන්නෙ නෑනෙ. අන්න එතකොට කල්පනා කරපන් තමන්ට ඕක කලාම ලැබෙන්නෙ මොනවද, ඕක නොකලම ලැබෙන්නෙ මොනවද කියන දේ. එහෙම කල්පනා කරල තමන්ට self-statement එකක් හදා ගනින්. පෝන් බලන්න හිතෙන හැම වෙලාවකම ඒක නැවත නැවත මතක් කරපන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ, දැන් මට මේ තියෙන මානසික සුවය දැන් පැය බාගෙකට කලින් අරව බලනකොට තිබුනෙ නෑනෙ. මුළු ඇඟම පිච්චි පිච්චි වගේනෙ තිබුනෙ. මට මේ තියෙන හිතේ සුවය පෝන් බලනකොට ලැබුනෙ නෑනෙ. අනික රූප ටිකක් දිහා බලාගෙන ඕක කළා මිසක් ඕව බැලුව කියල මට ඇත්තටම ඔය ගෑනු ලැබෙන්නෙත් නැනෙ. අඩු ගානේ එහෙම හිටියනං ඇත්තටම සැපක් හරි තියෙනවා. එත් මේ කරන වැඩේ එහෙම පිටින්ම ගොන් වැඩක්නෙ, නිකම් මම විනාස වෙනවා විතරයි ... වගේ දේවල් හිතපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    උඹල පෝර්න් ඇඩික්ෂන් එක්ක කන්ෆියුස් වෙලා ඉන්නේ. පෝර්න් නොබලා ඕක කරා කියල කිසි අවුලක් නෑ. මොකද ඕක නොකර හිටියොත් අනිවා වෙට් ඩ්‍රීම් සෙට් වෙලා යනවා.

    මේකේ හිනා යන එක තමයි රන්ජ වගේ ඩේලි ගෑනු රන් කරන එකෙක්ට මේවා අදාලම නෑ බ්‍රෝ. ඒ වගේ උන්ට ෆැප් කරත් එකයි නැතත් එකයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,918
    1
    100,397
    113
    33
    Kalutara
    ඒත් කෙල්ලො නම් කීවා ඉස්සරට වඩා වැදගත්පාටයි කියළා,
    ඒ කියන්නේ උඹ කෙල්ලන්ගේනුත් ඇහුවද මම දැන් නෝ ෆැප් මගේ වැදගත් පාටක් තියේද කියල කලින්ට වඩා?
     
    • Haha
    Reactions: kolavari

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,918
    1
    100,397
    113
    33
    Kalutara
    මාත් මේකෙම ත්‍රෙඩ් දාල 150GB වැල ඩිලීට් කරලා, රවුටරේට වැල සයිට් බ්ලොක් කරන DNS දාගෙන ලක ලැහැස්ති වෙලා හිටියා මාසයක්වත් කුමාර බඹසර රකින්න. කොහෙද දවසක් ගියේ නෑ පිස්සුවෙන් වගේ ආයේ වැල බලන්න ගත්ත ඔන්ලයින්. වෙනසකට වුනේ ඩේටා වැඩිපුර කැපුන එක. මොකද මෙච්චර කාලයක් ළඟ තියාගෙන හිටපු වැල බල බල හිටියට පස්සේ ඩිලීට් කරපු නිසා ඔන්ලයින් බලන්න ගත්තා. අන්තිමේ ඒකෙන් මේකෙන් දැන් දැන් මාස හයකට වැඩියි ආයේ වැල ෆෝල්ඩරයක් හැදිලා දන්නෙම නැතුව එකින් එක ඩව්න්ලෝඩ් කරලා.

    ඔන්න ඕකයි තිත්ත ඇත්ත. :( :( :(
     
    • Haha
    • Sad
    Reactions: rockmon and scorp12