~Nohikmunu dasa~

ඇස් ඉදිරියේ දකින්නට ඇති පමාව හා එයින් මිනිස් මනසක උපදිනා විස්සෝපයන් නිර්මානය පසුබිමින් හීනියට ඇහෙනා කෙඳිරිලි හඬක් සමඟ වැයෙන වීණා වාදනයක ගති සොබා මතු කරනවා...

හරිම සාර්ථක අපූරු නිර්මානයක් මල්ලියා..

මම ගොඩාක් වින්ඳා.. මෑතකදී මම ආශාවෙන් දෙපාරක්ම කියවු නිර්මානය මෙයයි...

මල්ලියා ඔබ අවිවේකි වුවත් ලැබෙන හැම නිදහස් මොහොතකදීම මෙවන් රසබර නිර්මාන තව තවත් කරන්න කියල මම ඉල්ලා සිටිනවා....

මල්ලිට ජය!!
Bohoma isthuthi Ron aiya oyage dirimath kireem walata.!
 

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Something great and wonderful ... Nice expression of words ...
Yet the same is a sad part, the way it is expressed seems that the
poet is very pratical and he has accepted that halt


Good Work Machan