noise cancelling -help

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මචන්ලා අපේ ගෙවල් තියෙන්නේ පාරට ලගින්ම වගේ ,වාහන යන සද්දේ එහෙම ඇහෙනවා,පොතක් එහෙම කියවන්න මේක හෙන කරදරයක්.හුග කාලෙකට පස්සේ පොත් ටිකක් සෙට් කරගත්ත කියවන්න.මේ සද්ද නිසා හරිම කරදරයි.මේකට හොදට විසදුමක් නැද්ද,ගෙවල් මාරු කරන්නේ නැතිව
    noise cancelling headphone එකක් වගේ ගත්තොත් හරියිද ,sony ,boss වගේ හොද එකක් ගන්න අමාරුයි,දැන් මන් ලග audio technica එකක් තියෙන නිසා ලොකු ගානක් දිලා ගන්න එක පාරටම කරන්න හිතෙන්නෑ.දරන්න පුළුවන් ගානකට ගන්න පුළුවන් හොද noise cancelling headset නැද්ද ?සින්දු අහන්න නෙමෙයි මේ කරදරෙන් මිදෙන්න....වෙන ගැජට් එහෙම නැද්ද headset ඇරුනම
     
    HmNRazor

    Well-known member
  • සිංදු අහ අහ පොත් කියවනවා කියන්නේ බොරු කතාවක්. මට නම් එහෙම බෑ පොත කියවනවා නම් පොත කියවන්න ඔනි. සිංදු අහනවා නම් සිංදු අහන්න ඔනි. පහලින් දාලා අැති උබට බලාගන්න ගැජමැටික් එකක්. පුංචි රබර් කෑල්ලක් වගේ පෙනුනට ඕක සුපිරි භාන්ඩේ. මම මැදපෙර දිග ඉන්නකොට එක්තරා ඉන්ජිනේරු සමාගමකට වැඩකලා. අපි කලේ වතුරෙන් බිල්ඩින් කපන එක. (industrial pressure cutting) ඔය වගේ දෙකක් ගන්න පුලුවන් නම් උබට ගෙදර ඉඳලා පොතක් පතක් බලා ගන්න පුලුවන් වෙයි.

    e-Bay / Ali-express වල අැති. ඕකේ ලේයර් 2ක් 3ක් කෝන් එක වගේ තියන නිසා ගොඩක්ම Sounds Block වෙනවා. උබට industrial ඒවා උවමනා වෙන එකක් නෑ රු 1000 කට 1500 වගේ එකක් බලපන්

    8268f9dc5d0eab7a7581b3af5c9ddd1e.jpg
    61NNj-xvIuL._AC_SL1001_.jpg

    61WBveqoJeL._AC_SX425_.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    adu ganat hoda noise cancelling headphones kiyanne selavena manasata putha :P noise cancelling balagen gannaw nm sony ekakm ganin nathnm nikan aparade salli, ita wada hodai oya ear plug 2k gaththa nm adu ganakat
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Machan full sound proof karanna ona na. Temporary room ekata sadde ena paththa hodata seal karanna cardboard, rigifoam dala.
    Habai me dawaswala rasneth ekka ubata inna puluwan weyida danne na :sorry:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    සිංදු අහ අහ පොත් කියවනවා කියන්නේ බොරු කතාවක්. මට නම් එහෙම බෑ පොත කියවනවා නම් පොත කියවන්න ඔනි. සිංදු අහනවා නම් සිංදු අහන්න ඔනි. පහලින් දාලා අැති උබට බලාගන්න ගැජමැටික් එකක්. පුංචි රබර් කෑල්ලක් වගේ පෙනුනට ඕක සුපිරි භාන්ඩේ. මම මැදපෙර දිග ඉන්නකොට එක්තරා ඉන්ජිනේරු සමාගමකට වැඩකලා. අපි කලේ වතුරෙන් බිල්ඩින් කපන එක. (industrial pressure cutting) ඔය වගේ දෙකක් ගන්න පුලුවන් නම් උබට ගෙදර ඉඳලා පොතක් පතක් බලා ගන්න පුලුවන් වෙයි.

    e-Bay / Ali-express වල අැති. ඕකේ ලේයර් 2ක් 3ක් කෝන් එක වගේ තියන නිසා ගොඩක්ම Sounds Block වෙනවා. උබට industrial ඒවා උවමනා වෙන එකක් නෑ රු 1000 කට 1500 වගේ එකක් බලපන්

    View attachment 118816View attachment 118818
    View attachment 118820
    kavda bn sindu ahan poth kiyavanne,mata ona me noise eka nathuwa potha kiyavanna headset eka dagena puluwanne.me option eka hodayi,heta ganna ona.thanks

    machan replay karapu hamodata reply ekak dannam,me aluth magula set venne bn.nidahase ubalata aniva reply ekak danava.like ekak damma hamotama.thanks kollane
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    mamanan kiyawalaa thiyenawa. mama issara maths ehema karaddi musci aniwa oni.naththan tikakin boring wenawa naththan mind eka wena kohe hari yanawa.dan kiyalath wenasak na. hamathissemaoni wenne na eth 50% wage oni.
    pare idan hodatama sadde enawanan passive noise isolation hoda ekak balahan. anc thibbata godak welwata music ekak hari mokak hari speaker walin wadak karaddi thamai hodatama effective wenne.
     
    • Like
    Reactions: Jim_Moriarty

    ela mn hithue anc nikan use karanna puluwan athi kiyala
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ela mn hithue anc nikan use karanna puluwan athi kiyala
    ubata hariyanne earmuff a.k.a hearing protection wenna oni. poddak hoyala balala ganna specs ehema. SNR (Signal to Noise ratio) eka wadi ekak. NRR value ekak nan thiyenne 7n da kohedo bedanna oni hari value eka ganna. mathaka na hariyatama
     
    Last edited: