Nokia ඉවරයි

Nov 27, 2009
2,139
107
0
අපි කවුරුත් ආසාවෙන් පාවිච්චි කරපු Nokia ෆෝන් ආයේ එන්නේ නෑ. :sorry:

ඊයේ මයික්‍රොසොෆ්ට් සමාගම (Nokia වල වර්තමාන අයිතිකරුවන්) නොකියා ෆියචර් ෆෝන්(රුපියල් 2000 ඉදන් 12000 වගේ වෙනකම් තිබුන ෆෝන්) හදන එක නවත්තලා,
ඒ වගේම නොකියා X Series එකේ ෆෝන් (X,XL,X2) හදන එකත් නවත්තලා. මේවගේ වැඩ කරපු 18,000ක් අයින් කරලා. නොකියා Mix Radio ආදී නිෂ්පාදන කිහිපයක්ම වහල දාල.


ආයේ හදන්නේ වින්ඩෝස් ෆෝන් විතරලු, ඒවත් "Powered by Microsoft" නාමය යටතේ එවන්නේ.

ආයේ කල් පවතින අඩු ගානේ ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. Samsung,LG,Micromax වගේ ආයතන වලටනම් මේක සුබ ආරංචියක් වෙයි.