NOKIA නම ඉවත්වෙයි Microsoft Lumia එයි

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    [/SIZE]

    කොච්චර හොද උනත් වැඩක් නැහැනේ මිනිස්සු ගන්නේ නැත්නම්.microsoft හිතුවේ nokia නමෙන් ගොඩ යන්න..දැන් ඒකත් බැරි හින්දා තමා ඔය නම වෙනස් කරලා තියෙන්නේ..

    "ai ubata microsoft eken wenama adagahala kiwada Nokia name eka change karana hethuwa...! boruwata kiyawana epa bun danne natham katawagena inna. Lumia phone use karana aya danawa eke thiyana quality eka...!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "ai ubata microsoft eken wenama adagahala kiwada Nokia name eka change karana hethuwa...! boruwata kiyawana epa bun danne natham katawagena inna. Lumia phone use karana aya danawa eke thiyana quality eka...!

    උබනේ බොරුවට කියවන්නේ..අහපු දේට උත්තර නැතුව තටමනවා දැන්..:rofl:බම්බුවේ quality ය.ඒක තමා සල්ලි දීලම nokia කම්පනිය අරගෙන windows ෆෝන් ගැහුවේ..:rofl::rofl:ඉතින් ඔය තරම් හොදනම් එහෙම කරේ මොකෝ?:P