NOKIA නම ඉවත්වෙයි Microsoft Lumia එයි

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    NOKIA නම ඉවත්වෙයි Microsoft Lumia එයි

    මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නොකියා සන්නම් නාමය ඉවත් කොට ඒ වෙනුවට මයික්‍රොසොෆ්ට් ලුමියා නමින් නව සන්නම් නාමයක් ගෙන ඒමට තීරණය කොට ඇත. ඒ අප්‍රේල් මාසයේදී නොකියා සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අනුකූලවය. මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි මඟින් මයික්‍රොසොෆ්ට් ආයතනය ඉඟි පලකොට ඇති අතර තවමත් නිළ නිවේදනයක් ලබාදී නැත. කෙසේ වෙතත් මිලියන ගනනක් නොකියා පාරිබෝගිකයින් තමන් ඇලුම් කළ සන්නම් නාමය නැතිවී යාම පිළිබඳව දැඩි කනස්සල්ලක් පල කරයි.


    Source- http://thenextweb.com/microsoft/2014/10/21/microsoft-will-replace-nokia-brand-microsoft-lumia/
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    Microsoft-Lumia-4.3-1.png


    Microsoft-Lumia-4.3-2.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ මට අදටත් මතකයි මගේ මුල්ම ෆෝන් එක වෙච්ච නොකියා 3310 ෆෝන් එක...ඊට පස්සේ නොකියා 1100 ෆෝන් එක..ඕකක් අතේ තියෙනවා කියන්නේ පොර වගේ ඉන්න පුළුවන්...ඒ කාලේ නොකියා කිව්වම ආයෙත් වෙන ෆෝන් නෑ...:love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජන්තු අයියා;17292103 said:
    අනේ මට අදටත් මතකයි මගේ මුල්ම ෆෝන් එක වෙච්ච නොකියා 3310 ෆෝන් එක...ඊට පස්සේ නොකියා 1100 ෆෝන් එක..ඕකක් අතේ තියෙනවා කියන්නේ පොර වගේ ඉන්න පුළුවන්...ඒ කාලේ නොකියා කිව්වම ආයෙත් වෙන ෆෝන් නෑ...:love:

    උබ ඔය කියන්නේ 19xx කියේ වෙච්ච සීන් එකක්ද.??
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    [/SIZE]
    oya kiyana tharam android and ios hoda nam naha. windows phones walata apps adukama misak performance athin nam supiri. ios wage seeni bola penumakuth naha.

    කොච්චර හොද උනත් වැඩක් නැහැනේ මිනිස්සු ගන්නේ නැත්නම්.microsoft හිතුවේ nokia නමෙන් ගොඩ යන්න..දැන් ඒකත් බැරි හින්දා තමා ඔය නම වෙනස් කරලා තියෙන්නේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ ඔය කියන්නේ 19xx කියේ වෙච්ච සීන් එකක්ද.??

    2008 වෙනකන්ම තත්ත්වේ එහෙම තමා තිබුණේ..ඒ දවස්වල N95 එකක් තිබුණ ඩයල් එකක් කියන්නේ ඉතින් ලොවෙත් ඩයල් එකක්..එක්ප්‍රස් මියුසික් සෙට් එකක් ආවා ඒවත් එහෙම තමා.. 2009 ඉඳන් නොකියා එක ඇන ගත්තා.. C කියල ආපු ග්‍රේඩ්ස් ටික හිට් උනාද .නොකියා එකට කෙළ උනේ ඇන්ඩ්‍රොයිඩ් වලට හරි යන තරඟයක් දෙන්න බැරි උන නිසයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Nokia වලට Microsoft එක්ක තියන ගිවිසුම ඉවරනම් Nokia ලට පුළුවන් වෙයි නේද Android වලට සම්පුර්ණයෙන්ම යන්න.. දැනටත් android එකක් ද කොහෙද හදලා තියෙන්නේ.. එකක් මන් දැක්කා.. වැඩක් නෑ ඉතින් android උනාට නිකන් windows වගේ..