NOKIA(නොකියා) firmware දාන හැටි.....

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    NOKIA(නොකියා) firmware දාන හැටි.....

    මචන්ලා මට තියෙන්නේ nokia 5800 ෆෝන් එකක්.උබල දන්නවද මේකට (symbian)os 1ka අලුතෙන් එක දාන හැටි ? firmware කියල දාන්නේ:yes:.උබල දන්නවද කරන හැටි?
    සාමාන්‍යයෙන් වයිරස් තියෙන ෆෝන් එකක් සම්පූර්නෙන්ම ෆොර්මැට් කරලා දානවනේ ආයේ OS(ඔඑස්) එක.මට එක දාන විදිය දැන ගන්න ඕනේ මචන්ලා.මොකද කඩෙන් දැම්මොත් rs1000.00 කට වඩා ගන්නවා:frown::baffled:
    .කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න:yes:.
    ලොකු උදව්වක්. එළකිරියේ ඉන්න යාළුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි:rolleyes:.

    දන්නේ නැත්තන් බම්ප් එකක් වත් දාලා යන්න.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    oka apita ma kara ganna puluwan NaviFirm eken firmware eka download karala eka phoenix eken flash karanna thiyenne.habi mama nam karana hati danne naha internet eke search karala balanna tutorials thiyanawa habi parissamen podda gassunoth brick wenawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ThimalM™
    Senior Member

    Today, 12:10 AM

    ow machn eka aththa.bt machn owa hdatama danna aya elakiriye innawa kiyala mn hithanawa.eyalagen sup ekak gattot hari.
     
    nalie

    Junior member
  • Sep 3, 2006
    43
    3
    8
    and also u can u use latest version NaviFirm+ 1.7 .
    skip memory card content file when flashing.
    otherwise it will fail.
     
    nalie

    Junior member
  • Sep 3, 2006
    43
    3
    8
    ow machan, mamath eye thamai damme.kisi aulak une na.dead 4n ekak unath oken danna puluwan.baya nethuwa dapan
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් නොකිය ෆෝන් ෆ්ලෑෂ් කරනකොට ඩේටා කේබල් ඒකෙන නෙවේ කරන්නේ වෙනම ගැජට් එකක් බැටරිය තියෙන තැනට සෙට් කරනවා. අනිත් ෆෝන් නම් ඩේටා කේබල් ඒකෙන කරන්න පුලුවන් (මම දන්නා විදියට) හරියටම දන්නා කෙනෙක්ගෙන් අහපන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    I'ts My Style
    Senior Member

    Today, 01:17 AM
    මචන් නොකිය ෆෝන් ෆ්ලෑෂ් කරනකොට ඩේටා කේබල් ඒකෙන නෙවේ කරන්නේ වෙනම ගැජට් එකක් බැටරිය තියෙන තැනට සෙට් කරනවා. අනිත් ෆෝන් නම් ඩේටා කේබල් ඒකෙන කරන්න පුලුවන් (මම දන්නා විදියට) හරියටම දන්නා කෙනෙක්ගෙන් අහපන්.
    appata siri sirada?
    mmm ehnam thawa kawa hari set kara ganna wenawa.thankz machn info walata.
     
    na machan.usb cable eken puluwan.5800ekata mama karala thiyenawa