NOKIA(නොකියා) firmware දාන හැටි.....
මචන්ලා මට තියෙන්නේ nokia 5800 ෆෝන් එකක්.උබල දන්නවද මේකට (symbian)os 1ka අලුතෙන් එක දාන හැටි ? firmware කියල දාන්නේ
.උබල දන්නවද කරන හැටි?
සාමාන්‍යයෙන් වයිරස් තියෙන ෆෝන් එකක් සම්පූර්නෙන්ම ෆොර්මැට් කරලා දානවනේ ආයේ OS(ඔඑස්) එක.මට එක දාන විදිය දැන ගන්න ඕනේ මචන්ලා.මොකද කඩෙන් දැම්මොත් rs1000.00 කට වඩා ගන්නවා

.කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න
.
ලොකු උදව්වක්. එළකිරියේ ඉන්න යාළුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
.
දන්නේ නැත්තන් බම්ප් එකක් වත් දාලා යන්න.
මචන්ලා මට තියෙන්නේ nokia 5800 ෆෝන් එකක්.උබල දන්නවද මේකට (symbian)os 1ka අලුතෙන් එක දාන හැටි ? firmware කියල දාන්නේ
.උබල දන්නවද කරන හැටි?සාමාන්‍යයෙන් වයිරස් තියෙන ෆෝන් එකක් සම්පූර්නෙන්ම ෆොර්මැට් කරලා දානවනේ ආයේ OS(ඔඑස්) එක.මට එක දාන විදිය දැන ගන්න ඕනේ මචන්ලා.මොකද කඩෙන් දැම්මොත් rs1000.00 කට වඩා ගන්නවා

.කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න
.ලොකු උදව්වක්. එළකිරියේ ඉන්න යාළුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
. දන්නේ නැත්තන් බම්ප් එකක් වත් දාලා යන්න.