Nokia 1100 flashback
OverSyze Well-known member Jun 25, 2022 5,282 1 4,987 113 Sin-tertainment Den Apr 14, 2026 #1 Reactions: Cypress and PK Amaris
Heshan Daminda Well-known member Mar 13, 2009 45,489 1 99,635 113 33 Kalutara Apr 14, 2026 #2 අපේ අක්කට ගෙනල්ල දුන්නෙ පියා 5500ට 2005දි. Reactions: Cypress
Jameson.k Well-known member May 16, 2025 949 1,576 93 London, United Kingdom Apr 14, 2026 #3 මම 2003 වගේ බම්බලපිටියේ British Council එක ළඟ තිබ්බ Dialog Arcade එකෙන් 3310 එකක් ගත්තේ 13000/= Reactions: Cypress and PK Amaris
PK Amaris Well-known member Jan 31, 2023 612 912 93 Apr 14, 2026 #4 i had one cost ~ 11000 back in 2002 Reactions: Cypress
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 14, 2026 #6 ගුඩ් ඔල්ඩ් ඩේස්!
max_pain Well-known member Jul 5, 2025 3,188 5,818 113 Galaha Apr 14, 2026 #7 Heshan Daminda said: අපේ අක්කට ගෙනල්ල දුන්නෙ පියා 5500ට 2005දි. Click to expand... අපේ තාත්තත් 2005 - 2006 විතර ඉඳල 2018 වෙනකල් ඕකක් පාවිච්චි කරේ. මම ඉස්කෝලෙදි ඉස්සරවෙලාම කෑල්ල හම්බෙන්න ගියෙ යාලුවෙක්ට 1100 එකක් විකුනලා. අපේ මාමගෙ ලඟ පාවිච්චි කරන්නෙ නැතුව එකක් තිබුනා මම ඒක සල්ලි වලට අරන් රු 800ක් ලාබ තියන් වික්කා. විකුනලා තමයි ඒකි හම්බෙන්න ගියේ. Reactions: Heshan Daminda
Heshan Daminda said: අපේ අක්කට ගෙනල්ල දුන්නෙ පියා 5500ට 2005දි. Click to expand... අපේ තාත්තත් 2005 - 2006 විතර ඉඳල 2018 වෙනකල් ඕකක් පාවිච්චි කරේ. මම ඉස්කෝලෙදි ඉස්සරවෙලාම කෑල්ල හම්බෙන්න ගියෙ යාලුවෙක්ට 1100 එකක් විකුනලා. අපේ මාමගෙ ලඟ පාවිච්චි කරන්නෙ නැතුව එකක් තිබුනා මම ඒක සල්ලි වලට අරන් රු 800ක් ලාබ තියන් වික්කා. විකුනලා තමයි ඒකි හම්බෙන්න ගියේ.