bump

මටත් ඔය කේස් එකම උනා
මොකක්ද කළේ
ගොඩක් කඩවලින් glass එක විතරක් replace කරන්නේ නැහැ.![]()
ග්ලාස්,ටච්,ඩිස්ප්ලේ,එක යුනිට් එකක් විදියට එනව ඇත්තෙ
Youtube vedios තියෙනවා ගොඩක් glass එක විතරක් replace කරන්න පුළුවන් කියලා.නමුත් ලංකාවේ කඩවලින් බලන්නේ ඔක්කොම unit ටික දාන්න.ඒකත් එක එක මිල.
ග්ලාස් එක විතරක් වෙනම එනවනම් පුලුවන් ඇති,එහෙම නැත්නම් වැඩ්ඩො හැර අනිත් අය ඕව කරන්නෙ නැතුව ඇති ඩිස්ප්ලේ එහෙම ඩැමේජ් වෙයි කියල.

ග්ලාස් එක විතරක් වෙනම එනවනම් පුලුවන් ඇති,එහෙම නැත්නම් වැඩ්ඩො හැර අනිත් අය ඕව කරන්නෙ නැතුව ඇති ඩිස්ප්ලේ එහෙම ඩැමේජ් වෙයි කියල.