Nokia 5800(Made in hungary) for immediate Sale

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මචන්,මගේ 5800 එකක් තියනවා.....හොදටම condition තියන.....මම අලුත් phone එකක් ගන්න නිසා මේක විකුනන්න හදන්නේ.....4GB memory card එකත් එක්කම දෙන්න තම බලන්නේ.....









    Rs.8000/= වගේ....call කරන්නකෝ,ගානේ පොඩි වෙනසක් කරගන්නත් පුළුවන්.....

    Mobile No - 0715784454

    ඉක්මනින් විකුණගන්න තමා ඕනි වෙන්නෙ මචන්ලා,අලුතින් ගන්න phone එකට සල්ලි මදි වෙලා ඉන්නේ.......bump එකක් හරි දෙන්නකෝ.....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I have one too..using it for trips and when having drinks.....pole gehuwath awlak ne...nethi wunath dukak ne....:P