math ekak ganna ban inne. mona unath build quality ekai wadagath. show ekanam adalama na
Nokia 6 build quality එක ගැන නම් බය වෙන්න දෙයක් නෑ. කෝකටත් Company warranty එක්ක ගන්න බලන්න. ලන්කාවෙ phone shop යක්කු මේ ඉන්නව මේ නෑ.
math ekak ganna ban inne. mona unath build quality ekai wadagath. show ekanam adalama na
etakota mehen TA1003 4GB eka gattoth harine neda?
DJ චි කේ යි යා;22085455 said:එකම එක අවුලක් තියෙනවා. මට අදයි අහුවුණෙත් . Sim දෙකම දානවා nam memory card eka දාන්න baa![]()
මගේ 16gb memory eka aparade