Nokia 6 සතියකට පසු

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    math ekak ganna ban inne. mona unath build quality ekai wadagath. show ekanam adalama na

    Nokia 6 build quality එක ගැන නම් බය වෙන්න දෙයක් නෑ. කෝකටත් Company warranty එක්ක ගන්න බලන්න​. ලන්කාවෙ phone shop යක්කු මේ ඉන්නව මේ නෑ.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    DJ චි කේ යි යා;22085455 said:
    එකම එක අවුලක් තියෙනවා. මට අදයි අහුවුණෙත් . Sim දෙකම දානවා nam memory card eka දාන්න baa :confused:
    මගේ 16gb memory eka aparade​

    man use karanne huawei p9 lite eka. eketh ohomatamai, dan ena phones wala ohoma tamai ban, man podi wadak karala sim 2 i micro sd ekai 3 ma use karanawa athal eke eka paara. :P :rofl:
    eth nokia 6 eke internal memory eka 32 gb nisa micro sd one na ban, man 10 gb internal ekai mata msd one une. onnam kiyannam ubatath, :yes:
     
    Last edited: