Nokia 6.1 or Xiaomi mi a2 lite

eksudda

Well-known member
  • May 25, 2017
    5,484
    3,102
    113
    ෆොන් එකක් ගන්ට කියල ඉන්නෙ..
    Nokia 6.1 එකයි නැත්නම් Xiaomi mi a2 lite එකයි තමයි දැනට ගන්ට කියල හිතන් ඉන්නෙ..
    මෙ මොඩල් 2න් හොද එක මොකක්ද.. බිල්ඩ් කුලිටි එකත් හොඩ. අනික තම්යි මට ෆොන් එකක් පරිස්සම් කරගන්ට අමරුයි බ්න්. නිතරම වගෙ බිම වැටෙනව. එක නිස ඩියුරබිලිටි එකත් හොඩ වෙන්ට ඔනි....
    Use කරන අය පොඩ්ඩක් හොද නරක කියාගෙන යන්ටො...
    3GB RAM ගන්න එක පාඩුද...
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,484
    3,102
    113
    පෝරිසාදයා;24157636 said:
    අපි නම් අවුරුදු 5ක ඉදන් xiaomi thama...
    Nokia අලුත් ඒව ගැන නම් දන්නෙ නෑ

    Ela ela... A2 lite eka gana dannawada BN. Xiaomi wala durability kohmada BN...
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    Munchan I just brought a Xiaomi A2 Lite. The phone is bit heavy and it is not slim as the Nokia 6.1. Other than that A2 lite is purely "Value for Money "
     
    • Like
    Reactions: eksudda

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් Nokia 6.1 (2018) යුස් කරන්නේ. මේ ඒගැන කරපු පොඩි review එකක්

    Nokia 6 2018 Sinhala review


    ඔය දෙකේ වාසි විදිහට දැක්කොත් 6.1 එකේ


    • Corning Gorilla Glass 3
    • Qualcomm SDM630 Snapdragon 630
    • GPU Adreno 508
    • Zeiss optics, dual-LED dual-tone flash, (16 MP)
    • 4K support
    • USB type-C
    • Fast battery charging 18W: 50% in 30 min

    වාසි විදිහට දැක්කේ Xiaomi Mi A2 Lite (Redmi 6 Pro) එකේ


    • display size
    • Dual cam
    • Selfie Camera - ( HDR support )
    • 4000 mAh battery




    හොදට YT review බලලම ගනින් ඔය දෙකෙන් එකකට යන්න ඉන්නවා නම් .




    නැතිනම් 2019 රිලීස් වෙන එකකට යන්න :yes:
     
    • Like
    Reactions: eksudda