Micro USB නෙමෙයි බං එන්නේ. ඊට වඩා චුට්ටක් පළල ජැක් එකක්. එහෙම කියලා මොන අවුලක්ද.![]()
Phone Arena එකේ දාල තිබුන charging port එකේ අවුලක් අවා කියල සමහර උන්. අවුලක් නැත්නම් එලම තමයි
Micro USB නෙමෙයි බං එන්නේ. ඊට වඩා චුට්ටක් පළල ජැක් එකක්. එහෙම කියලා මොන අවුලක්ද.![]()
Monada dana ganna ona. Mama lankwe mulma set eken ekkenek phone eka gaththa. Pre order karala gaththe softlogic eken .
ubata oka aduwata ganna onenm kypn nokia eke owa wikunana ekama ubata set krala dennam mama

පට්ට ගහන්න පුළුවන්... අප්ඩේට් ගැන බයවෙන්න දෙයක් නැහැ
මම යූස් කරන්නේ Nokia 6 ඕකේ පරණ එක. තාම පට්ට. අවුරුදු 1 හමාරකට වැඩියි![]()
Supiri phone eka...
CONS:
*Mobitel wala signal awul gathiyak therila tiyenawa(ape paththe awlkda dan na).
*Tempet glass eka gahuwata eka full wadinne na eka hind tikak kal yaddi frot cam eka gamata dust yanawa..tempet natuwa pawichi karanawnm awlk na.nattam Half tempt ekak gahanna.
Overall 4n eka supiri
Phone Arena එකේ දාල තිබුන charging port එකේ අවුලක් අවා කියල සමහර උන්. අවුලක් නැත්නම් එලම තමයි


ubata oka aduwata ganna onenm kypn nokia eke owa wikunana ekama ubata set krala dennam mama
Can you please suggest some good mid range phones you mentioned about?
බය වෙන්න එපා. ෆෝන් එකේ බිල්ඩ් කොලිටි එක ගොඩක් හොදයි.![]()


Mama danna kenek 35ta aran thibba with softlogic warranty. Kohenda kiyala mathaka ne. I think from Matara area.
Uta phone eka allala giyaa. USB type-c port ekak thiyenne![]()
mamath use karanne 6.1 plus thamai.
Dan gannawa nam Xiaomi Fullscreen phone eka (Redmi 9T da koheda), Redmi Note 7 hodai. Nokia onenam tawa tikak kal inna aluth phones batch eka enakam (better cameras,no notch).


mamath oka use karanne dan maasa 4 wage- suppama hodai bng 4n eka nam..wadayak nathi 4n ekak
slippery wadi bro..mage eka watilama damage una..hard use nam epa..battery saver dala more than one day tiyaganna puluwan...finishing superb...
ඔව් stock android නේ..OS එක කොහොමද මචන්?



