One plus Nord CE 5 vs Redmi Note 15 pro plus 5G

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මේ 2න් හොඳම මොකක්ද Day to day use කරන්න සහ Normal gaming වලට. Camera, Display 2 හොඳට තියෙන්න ඕනෙ. One plus එක over priced කියලා හිතෙනවා. One plus nord 6 එකත් මේ price එකට තියනවා ඒත් green line issue එක එයි කියල බයයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113

    Redmi Note 15 pro plus 👍

    Samsung කාරයොන්ගේ display දැම්ම නිසා oneplus උන්ටත් කෙලවුණා.😅.oneplus 12 ඵකේ ඉඳන් උන් Samsung display නෙමෙයි දාන්නේ.

    The display on the OnePlus 12 is manufactured by BOE (BOE Technology Group). The device uses a custom 6.82-inch "X1" LTPO AMOLED panel co-developed by BOE, OnePlus, and Oppo.
     
    • Love
    Reactions: LoKiFerguson