Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NOKIA 925 VS LG NEXUS 5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට ඕන දේ අනුව ඒක තීරණය වෙනව මචං.

HW වලින් කොලිටි එක ගත්තොත් NOKIA ලගෙ අහලකටවත් කාටවත් එන්න බෑ

OS Speed එක අතින් ගත්තොත් අනිවා Windows Phone හොඳයි. ඒ කියන්නෙ ඔය NOKIA phones

Design එක අතින් ගත්තත් NOKIA එක හොඳයි N5 එකේ ඊට කලින් ආපු N4 එකේ තිබ්බ ලස්සන premium look එක නැහැ. glass back, silver ring etc....

NOKIA HW හොඳ නිසාම ගොඩක් වෙලාවට camera NOKIA >> NEXUS වෙන්න ඉඩ තියෙනවා.

නමුත්

උඹට Android වල තියෙන ලොකු app collection එකේ ප්රයෝජනය ගන්න ඕනෙ නං. Nexus device එකකට යන එක හොඳයි. මොකද අනික් හැම Droid phone එකකටම කලින් Nexus ඒවට updates එනවා  අන්න ඒක ලොකු වාසියක් උඹ හිතනවටත් වඩා.

හැබැයි තියෙන්නෙ IPS display එකක්. NOKIA ලගෙ තියෙන AMOLED display වල වෙනමම වාසි තියෙනවා (type කරන්න කම්මැලියි google කරපං)

Nexus 5 එකේ gorilla glass 3 එක තියෙනවා NOKIA එකේ තියෙන්නෙ 2. ඒක නං ඒ තරම්ම වැදගත් නැද්ද මංදා.

Processor N5 >>> NOKIA 925 නමුත් ඇත්තම කිව්වොත් ලොකු ගේම් එකක් ගහද්දි වගේ කලාතුරකින් කරන වැඩකදි ඇරුනම අනික් වෙලාවලදි high end proc තියෙන එකෙන් මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ.

දැනට මතක් වෙන්නෙ මෙච්චරයි. කොහොම උනත් තීරණේ ගන්න ඕනෙ උඹ. අපිට කරන්න පුළුවන් කරුණු ටික කියන එක විතරයි.

[QUOTE="Zeus, post: 15829632, member: 49649"] [COLOR=Green]උඹට ඕන දේ අනුව ඒක තීරණය වෙනව මචං. HW වලින් කොලිටි එක ගත්තොත් NOKIA ලගෙ අහලකටවත් කාටවත් එන්න බෑ OS Speed එක අතින් ගත්තොත් අනිවා Windows Phone හොඳයි. ඒ කියන්නෙ ඔය NOKIA phones Design එක අතින් ගත්තත් NOKIA එක හොඳයි N5 එකේ ඊට කලින් ආපු N4 එකේ තිබ්බ ලස්සන premium look එක නැහැ. glass back, silver ring etc.... NOKIA HW හොඳ නිසාම ගොඩක් වෙලාවට camera NOKIA >> NEXUS වෙන්න ඉඩ තියෙනවා. නමුත් උඹට Android වල තියෙන ලොකු app collection එකේ ප්රයෝජනය ගන්න ඕනෙ නං. Nexus device එකකට යන එක හොඳයි. මොකද අනික් හැම Droid phone එකකටම කලින් Nexus ඒවට updates එනවා :yes: අන්න ඒක ලොකු වාසියක් උඹ හිතනවටත් වඩා. හැබැයි තියෙන්නෙ IPS display එකක්. NOKIA ලගෙ තියෙන AMOLED display වල වෙනමම වාසි තියෙනවා (type කරන්න කම්මැලියි google කරපං) Nexus 5 එකේ gorilla glass 3 එක තියෙනවා NOKIA එකේ තියෙන්නෙ 2. ඒක නං ඒ තරම්ම වැදගත් නැද්ද මංදා. Processor N5 >>> NOKIA 925 නමුත් ඇත්තම කිව්වොත් ලොකු ගේම් එකක් ගහද්දි වගේ කලාතුරකින් කරන වැඩකදි ඇරුනම අනික් වෙලාවලදි high end proc තියෙන එකෙන් මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. දැනට මතක් වෙන්නෙ මෙච්චරයි. කොහොම උනත් තීරණේ ගන්න ඕනෙ උඹ. අපිට කරන්න පුළුවන් කරුණු ටික කියන එක විතරයි. [/COLOR]:) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom